ඔක්තෝබර් අට වැනිදා කුරුණෑගල මහා නගර සභා ඡන්ද අපේක්‍ෂකයකුගේ ප‍්‍රචාරක පුවරු වලින් සරසා තුබූ ලොරියකින් ගවයන් හය දෙනකුගේ මස් හොරට ප‍්‍රවාහනය කළ ව්‍යාපාරිකයකු සැකපිට අත් අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි. ඔහු සන්ධාන අපේක්‍ෂකයකුගේ ආධාර කරුවෙකි.
2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2223
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඡන්දෙ අස්සේ හරක් මසුත් අදී
නවාස් Wednesday, 14 September 2011 12:49 PM
රාජ්‍ය බලයට මුවාවී කරන මෙවැනි කටයුතු වලට නිසි ඳඬුවම් දිය යුතුයි
චරිත Wednesday, 14 September 2011 01:15 PM
කුරුණෑගල මිත්‍රවරුනි මෙතුමාට නිසි පාඩම් ජන්දේදි පෙන්වන්න