IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ඡන්දෙ අස්සේ සුලිසුළඟකුත් එයි

අද සවස හමා ගිය දැඩි සුළඟකින් මොණරාගල මැදගම නිවාස 51කට හානි සිදුවී ඇතැයි ගැමියෝ කියති.

මිනිත්තු පහක් පමණ සැඩ සුළඟ පැවැතිණි.


මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ හා දකුණට විටින් විට වැසි ඇතිවෙන බවත්, සවස්වරුවේ උෟව සහ නැගෙනහිරට ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එවැනි වැසි සමඟ තද සුළං හා අකුණු ඇතිවිය හැකි බව ද, සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා වර්ධනය විය හැකි බවත් කාලගුණ නිලධරයෝ කියති.



අදහස් (0)

ඡන්දෙ අස්සේ සුලිසුළඟකුත් එයි

ධම්ම Sunday, 07 September 2014 11:44 AM

ඔන්න දැන් තමයි ඡන්ද සටනේ ඉන්න දේශපාලකයින්ගේ පරිත්‍යාගශීලීත්වය පෙන්නන්න හොඳම අවස්තාව.(දිල්)

:       0       0

හංසි Sunday, 07 September 2014 11:56 AM

හොඳ වෙලාවට සුළිසුළඟ කඩා පාත් වුනේ. මේ නිවාස හිමියන් 51 දෙනාට දැන් අපේ ත්‍යාග ශීලී දේශපාලන මනාප ලාභීන් දස දහසින් බැඳී පියලි පරිත්‍යාග කරාවි. දෙගොල්ලනටම ජය වේවා!!! (අ)

:       0       0

ගාමිණී Sunday, 07 September 2014 12:24 PM

ආණ්ඩුවට පුළුවන් අාපදා අමාත්‍යංශයෙන් එක ගෙයකට රුපියල් ලක්ෂ 50 බැගින් වෙන්කොට හෙටම් ගෙවල් හැදීමේ වැඩ පටන්ගන්ඩ. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 07 September 2014 12:33 PM

ඔන්න වැඩි චන්ද ලබාගන්න හොද අවස්තාවක්. (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 07 September 2014 01:11 PM

අපේක්ෂකයෝ පොරකනවා ඇති අසරණයන්ට උදව් කරන්න. චන්දදායකිනි මෙන්න වෙලාව , හැමදාම නැත හැම තැනම නැත (නදී)

:       0       0

ධම්මික විජේසිංහ Sunday, 07 September 2014 01:21 PM

හරිම වාසනාවන්ත කලෙක සුලි සුලග හැමුවේ . නොමිලේම ගේ අලුත්වේ (අ)

:       0       0

වසන්ත Sunday, 07 September 2014 01:43 PM

වහින එක හොඳයි, සුළි සුලන් එපා, මොනරාගල ජනතාවට ජයවේවා. (අ)

:       0       0

පද්මිනී Sunday, 07 September 2014 05:41 PM

සේරම කුණු කන්දල් ගහගෙන යාවි. (නදී)

:       0       0

රොහාන් Sunday, 07 September 2014 10:48 PM

කිසි දෙයකට බය වෙන්න එපා. තිබුනට වඩා හොඳ ගෙවල් හැමෝටම ලැබෙනවා සිකුරුයි. අපේක්ෂකයෝ ඔක්කොම නත්තල් සීයලා වගේ එනවා (නදී)

:       0       0

රාසික් කටාර් Friday, 12 September 2014 06:13 AM

මසුරන් කොමන්ට් එකක් තමා සත්‍යයා ගහල තිබෙන්නේ. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 08 September 2014 02:17 AM

ඒකත් ඡන්ද අපේක්ෂයින්ගේ වාසියක් එකක් බවට පෙරළාගෙන ඇති. හිතවත් ඡන්දදායකයිනි, උපරිම ඵල නෙළාගන්න පුළුවන් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. (නි)

:       0       0

සදුනි Monday, 08 September 2014 03:15 AM

දැන් ඕකට සහන සළසනකොටත් මොනවා කියයිද දන්නෙ නැහැ. .තව පිරිසක් කියාවි සුලි සුළඟත් ආණ්ඩුවේ වැඩක් කියලා. (නි)

:       0       0

සත්‍යයා Monday, 08 September 2014 03:24 AM

දුෂ්කර පළාත්වල වාසය කරන අසරණයින්ට සුළි සුලන් හොඳට පුරුදුයි. නමුත් දේශපාලන (චණ්ඩ) මාරුත තමයි ඒ මිනිසුන්ට විඳ දරා ගන්න බැරි. (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 08 September 2014 01:45 PM

වැඩි මනාපයක් ගන්න හොඳ අවස්ථාවක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 354 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 143 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 686 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 173 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 745 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 345 1

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1351 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1575 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site