IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඡන්ද අයිතිය රැකගනිමු

අදට යෙදී ඇති ඡන්ද හිමියන්ගේ දිනය සමරමින් ගාල්ල නගරයේදී පා ගමනක් පැවැත්විණි. ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය විසින් සංවිධානය කරන ලද මේ පා ගමනේ අරමුණ වූයේ සිය ඡන්ද අයිතිය රැකගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමයි. ‍ඡන්ද හිමියන්ගේ දිනය ප්‍රථම වතාවට සමරන ලද්දේ මෙම වර්ෂයේදීය. මෙම දිනය වෙනුවෙන් දිවයින පුරාම උත්සව කිහිපයක් සංවිධානය කැර තිබිණි.



අදහස් (0)

ඡන්ද අයිතිය රැකගනිමු

අපොන්සු Saturday, 01 June 2013 03:12 PM

රජයේ සේවකයෝ උනහම මොනතරම් දෙයක් කරන්න වෙනවද රස්සාව රැකගන්න.(ස)

:       0       0

පෙරේරා Saturday, 01 June 2013 03:18 PM

කාටවත් චන්දෙ දීල වැඩක් නැහැ චන්දෙ කටු ගාන එක තමයි හොඳම වැඩේ. (ස)

:       0       0

ඩෙන්සිල් Saturday, 01 June 2013 04:53 PM

කවදා කොමිසමක් පත්කරලා සාදාරන චන්දයක් තියයිද? (ස)

:       0       0

චන්දි Sunday, 02 June 2013 09:58 AM

චතුල වෙරෝනා. මට පේන්නේ ඔයත් පාතාලේ සාමාජිනයෙක් වගේ.(නදී)

:       0       0

චාන්දි Sunday, 02 June 2013 09:55 AM

චතුල වෙරෝනා, මට පේන්නේ ඔයත් පාතාලයේ සාමජිකයෙක් වගේ.(නදී)

:       0       0

චන්දි Saturday, 01 June 2013 04:59 PM

මන් චන්දෙ ගැන කතා කරන්නේ නැහැ. මොකද කව්රු දිනුවත් අපිට සරණක් නැහැ. අපි හම්බ කළොත් අපිට කන්න තියෙනවා (තමන් හිසට තම අතමය සෙවනැල්ල ) (නි)

:       0       0

පද්මිණි Saturday, 01 June 2013 05:24 PM

සාධාරණව ඡන්දය පවත්වමු කිවුවා නම් කාටත් තේරෙනවා නේද? (නි)

:       0       0

ජ.හේරත් Saturday, 01 June 2013 06:29 PM

සංවිදානය කරලා තියෙන්නේ පා ගමනක්ලු. එහෙනම් මේ රෝද පුටුවේ මනුස්සයා මොකද මෙතන කරන්නේ ? (නි)

:       0       0

චතුල වෙරෝනා Saturday, 01 June 2013 11:30 AM

අනේ මන්ද මේ වගේ වැඩ වලට දකුණමනෙ තෝරා ගන්නෙ. මිලානෝ පාතාලෙන් උදව්වට කට්ටිය ඕනෑ නම් දෙන්නම් (නි)

:       0       0

ජයන්ත Saturday, 01 June 2013 11:42 AM

එක බුලට් එකක් එනකොට බැලට් එක ඉවරයි. (නි)

:       0       0

චමිල Saturday, 01 June 2013 11:52 AM

ඡන්දය නම් දැන් කොහොම දුන්නත් වැඩක් නැහැ වගේ. (ස)

:       0       0

උපාලි Saturday, 01 June 2013 11:54 AM

සමාවෙන්න උඩ පින්තුරේ ඉන්න මහත්මයා. අද කාලේ චන්ද අයිතිය රැකගන්න ගිහින් වැඩිදෙනෙකුට වෙන්නේ ඔබතුමාට වෙච්ච දේමයි. (ස)

:       0       0

රජිත් ඉතාලි Saturday, 01 June 2013 09:45 PM

චන්දය අපේ, අයිතිය එයාල‍ගේ... (නි)

:       0       0

නීල් Saturday, 01 June 2013 11:58 AM

මේක වැරදිලා අදට යෙදිලා තියෙන්නේ අප්‍රියෙල් පළවෙනිදාට සමරන්න ඕනේ දෙයක් . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site