IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඡන්ද අපේක්ෂක ඡන්ද නීතිය කඩයි

ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ නායක විමල් ගීගනගේ මහතා ඔහුගේ ඡන්ද ලකුණ වන බැට් පිත්ත අතහරින බවට කොළඹ පදනම් ආයතනයේදී අද පැවසීය.

ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී ඔහු කළ ප්‍රකාශය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමකි.

ජනපතිවරණ අපේක්ෂකයකුට ඡන්දය ඉල්ලා සිටීමට හැකි නමුත් වෙනත් අපේක්ෂකයකු වෙනුවෙන් ඡන්ද කටයුතු කළ නොහැකිය.

තවත් ජනපති ධූර අපේක්ෂකයකු වන ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී.ලියනගේ මහතාද එහි සිටියේය. එය ඔහු කතා කළේ නැත.

 



අදහස් (0)

ඡන්ද අපේක්ෂක ඡන්ද නීතිය කඩයි

සමන්ති Monday, 05 January 2015 03:10 PM

ඡන්දෙට ඉල්ලපු අය ගියවරත් ඉල්ලා අස්වුණා.මෙවරත් එහෙම නොවී තියේද? (නි)

:       0       0

වරුණ Sunday, 04 January 2015 02:05 PM

ගීගනගේ මහතා මෙය කරන්නේ අද ඊයේ සිට නොවේ. එය ඔහුගේ වෘත්තියයි. මෙයින් ඔහු 'ජනපති උපදේශකයකු' වීමේ වරප්‍රසාදය පමණක් බුක්ති විඳී.(නදී)

:       0       0

හර්ෂණ Sunday, 04 January 2015 02:20 PM

අව්ලක් නැහැ යුද්දේ දින්නනේ(නදී)

:       0       0

යොහාන්‍ Sunday, 04 January 2015 03:01 PM

කෝ රටේ නීතිය? (නි)

:       0       0

සරත් Sunday, 04 January 2015 03:13 PM

මැතිවරණ නීතිය වෙනස් වෙන්න ඕනෑ. කිසියම් අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයෙකුට සහයෝගය දක්වනවා කියා ප්‍රසිද්ධියේ පවසා තිබේ නම් හෝ ජනාධිපතිවරණයෙන් ඉවත්වනවා නම්, එම අපේක්ෂකයා ලබාගන්න මනාප ගණන ඔහු සහයෝගය දක්වන අපේක්ෂකයාගෙන් අඩු කළයුතුය. (නි)

:       0       0

බටගල Monday, 05 January 2015 05:09 AM

යමක් කරන්න කලින් ඒ පිළිබඳ දෙවරක් සිතා බලන්න (නි)

:       0       0

සජිත් Sunday, 04 January 2015 03:19 PM

අපේ පැත්තට ඡන්ද වැඩිවෙයි එහෙනම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site