IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


‘ඡන්දය සාමකාමියි‘

 ඌව පළාතේ අද පැවැති ඡන්දය සමත්සයක් ලෙස සතුටු දායක මට්ටමේ පැවැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.

‘මොණරාගල කියන්න තරම් බරපතල සිදුවීම් වාර්තා වුණේ නෑ. බදුල්ලේ පහර දීමේ සිද්ධි දෙකක් වාර්තා වුණා. මා එක්තරා දුරකට සතුටු වෙනවා කලින් පැවැති වාතාවරණය අනුව අද ඡන්දය මෙතරම් සාමකාමීව පැවැත්වීම වීම ගැන.‘



අදහස් (0)

‘ඡන්දය සාමකාමියි‘

වසන්ත Saturday, 20 September 2014 02:06 PM

ඔබ තුමා සිංහලයෙක් විදිහට හිතාන විදිහ හරිටම හරි. මාත් ඔහොමයි. මිනිමැරුවේ නැත්නම් අනිත්වා සේරම සුළු වැරදියි. ඔබ තුමාට ජයවේවා. (නදී)

:       0       0

චමින්ද Saturday, 20 September 2014 02:10 PM

ඔවු අපි, ලංකාදීපේ අලුත්ම විස්තර වලින්, ඒ බව දැන ගත්තා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 20 September 2014 02:23 PM

මේ ඡන්දය ඇත්තෙන්ම සාමකාමියි. කවුරු මොන ප්‍රතිචාර වැපිරුවත් සත්‍යය එ්ක. මේ වගේ සුළු සිදුවීම් නොවන මැතිවරණ අපි ඉතිහාසයේ කවදාවත් දැකල නැහැ. ඡන්දයකදී බියවිය යුතු වෙන්නේ පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලට නෙමෙයි. ඡන්ද ප්‍රචාරණයේදී විවිධ මත දරන්නන් අතර ගැටුම් ඇති වීම සාමාන්‍ය දෙයක්. ඒවා නතර කරන්න මොන නීති ගෙනාවත් පුළුවන් කමක් නැහැ. (නදී)

:       0       0

පිටිගල Saturday, 20 September 2014 02:25 PM

අසව්! අසව්!! (නදී)

:       0       0

ලසන්ත Saturday, 20 September 2014 02:41 PM

ආණ්ඩුවද කියන්නේ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 20 September 2014 02:54 PM

අපි බිය වෙන්න ඕන මේ පුර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලට නෙමෙයි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලට. 77 දී 84 දී 2002 දී අපි ඒවා හොදින් අත් දුටුවා .ජිවිත දේපොළ හානි බහුලව සිදු වුනා. (නදී)

:       0       0

නුවන් Saturday, 20 September 2014 02:53 PM

ඔබතුමා ගැන මට කනගාටුවක් දැනෙනවා. අරගොල්ලෝ කියන එක ඔබ තුමා කින්න ඕනනේ. (නදී)

:       0       0

කාංචන Saturday, 20 September 2014 02:54 PM

පිටිගල අයියේ, ලසන්ත නියම අදහස් දෙකක් දාලා. කියලා වැඩක් නැහැ පිටිගල අයියට උඩින් ඉන්න එක්කෙනාටත් මේ අදහස් දෙකම ගැලපෙනවා. (නදී)

:       0       0

සමන් වසන්ත Saturday, 20 September 2014 02:58 PM

මොකක්ද බන්දුල මහත්තයෝ මේකේ තේරුම? කඩේ යනවා කියල මෙහෙමත් යනවද? කොහොම උනත් ඔබ තුමා ඔය කරන්නේ කෘත ගුණ සලකන විත්තිය අපි දන්නවා. එහෙම උනත් ඕනෑම සිදුවීමකදී ඉතිහාසය ඇදලා අරගෙන සාධාරණීකරණය කරන එක අනුමත කරන්න බැහැ. ඔබතුමා කියන විදියට අපි කවදත් අතීතයේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න හොඳ නෑ. අතිතයේ වැරදි නැවත නැවත කරමින් ඒවා හරි කියමින් තමයි ඉන්න ඕනා. අනේ එහෙම කරලා හරි ගිය රටක් තියෙනවනම් කියන්නකෝ බලන්න (නදී).

:       0       0

කුමාර Saturday, 20 September 2014 02:55 PM

බන්දුල පෙරේරා ඔබ තුමා ඡන්ද නිරික්ෂ්යෙක්ද ? එහෙම නැත්නම් කඩේ යනවද ? (නදී)

:       0       0

වසන්ති Saturday, 20 September 2014 03:00 PM

අපොයි මගේ පොඩි සල්ලි ටික (නදී)

:       0       0

මැණික් Saturday, 20 September 2014 03:34 PM

කඩේ යනවා කියල මෙහෙමත් කඩේ යෑමක් (නදී)

:       0       0

කසුන් Saturday, 20 September 2014 04:54 PM

අයි මේ ගොඩක් අය බන්දුල කියන කෙනාටම බනින්නේ. කිසිම පෞද්ගලික මාධ්‍යක් හොර ඡන්ද භාවිතා කලා, ඡන්දෙ දාන්න අපු අයව බය කලා, කාගේ හරි ඡන්දයක් එයා දාන්න කලින් වෙන අය දාලා වගේ පුවත් වාර්තා කලාද කියන්න? ඉතින් බන්දුලගේ මතයේ මොකක්ද තියෙන ප්‍රශ්නේ? විපක්ෂව වගේම පක්ෂවත් අදහස් දක්වන්න පුළුවන්. එ්ත් සත්‍ය යට කරන්න බැහැ කාටවත්. (නදී)

:       0       0

මංජුල බංඩාර Saturday, 20 September 2014 04:55 PM

මේක මම දවල්ම කීවා. එතකොට මට බැනපු සත්තු කියල කියපු නාකි බලු කුක්කෝ කෝ දැන් (නදී)

:       0       0

නිශාන්ත Saturday, 20 September 2014 05:01 PM

ජන්ද පෙට්ටි මාරු කරන අයුධ අරගෙන ජන්ද පොල නියෝජිතයන් ගහලා පන්නලා පොත් පිටින් ජන්ද දමපු ජන්දය දැම්මොත් මරන කාල මේ රටේ තිබුනා. හැබැයි ඒ කිසිවක් අද සිදුවුනේ නැහැ. ඒත් එහෙම කරපු අය අද සාධාරන ජන්ද තියන හැටි කොමසාරිස්ට උගන්නනවා. තම තමන්ගෙ ක්‍රියා වලින් පිරිහිලා නම් කොමසාරිස්ට දිනවලා දෙන්න බැහැ. ඒක දෙපාර්ශයටම පොදුයි. (නදී)

:       0       0

ජයාත් Saturday, 20 September 2014 06:02 PM

ඇයි ඔයාලා දන්නේ නැද්ද බන්දුල පෙරේරා මැතිතුමාගේ පාට කණ්ණාඩි දෙක ගැන? (නි)

:       0       0

රොකී Saturday, 20 September 2014 10:52 PM

බන්දුල කියන්නේ අපි ඉන්න ලෝකයේ ජීවත්වෙන කෙනෙක් නොවෙයි වගේ. එක හින්දා ඔහුගේ නන්දෙඩවිලි ගැන කවුරුවත් කලබල වෙන්න ඕනෑ නැහැ (නි)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 20 September 2014 11:35 PM

මොකද බන්දුල පෙරේරා පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කියවන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක්
2025 මැයි මස 15 49 0

දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව


තැනින් තැනට අදත් වැස්ස
2025 මැයි මස 15 46 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක


සුදු අලි පොහොර ව්‍යාපෘතිය පිටුපස මහ මගඩියක්?
2025 මැයි මස 15 322 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද


සීගිරියේ හෝටලයකින් උණ්ඩ 40ක් සොයාගනී
2025 මැයි මස 15 394 0

සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.


අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 1478 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 859 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1462 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1637 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 430 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site