IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඡන්දය ප්‍රතිඵල අහන්න නම් හරිම උනන්දුවක්

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය දැමීමේ උනන්දුව රට පුරාම අඩු වී තිබුණත් ඡන්ද ප්‍රතිඵල ඇසීමට ජනතාව ලොකු උනන්දුවක් දැක්වුහ.



අදහස් (0)

ඡන්දය ප්‍රතිඵල අහන්න නම් හරිම උනන්දුවක්

කුමාර Sunday, 30 March 2014 02:17 PM

ඡන්දය භාවිතා නොකළ පිරිසෙන් වැඩි දෙනෙක් ආණ්ඩුවේ ගමනට විරෝධය දක්වන්නන් කියලයි මම නම් හිතන්නේ. ඒ ඡන්ද ටිකත් දැම්මා නම් තත්ත්වය කොහොම වෙයිද? (නි)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 02:36 PM

මම ඉන්න රටේ ඡන්දය පාවිච්චි කිරීම අනිවාර්යයි.ඡන්දය නොදැම්මොත් රුපියල් වලින් නම් රු: 6000 විතර දඩයකට යටත් වීමට සිදු වෙනවා. එම ගෙවීමට සිදු වන දඩය නිසා 98% වගේ ප්‍රමාණයක් ඡන්දය පාවිච්චි කරනවා. නැත්නම් ඒ ප්‍රමාණය 50% කටත් වඩා අඩු වේවි. (නි)

:       0       0

පසන් Sunday, 30 March 2014 02:40 PM

රාජ්‍ය මාධ්‍ය මේ මැතිවරණයේදීත් ලොකු සේවාවක් කළා. ඒ ගැන හිතෙනකොට හිතට දැනෙන සතුට කියාගන්න බැරි තරම්. (නි)

:       0       0

බමුණු Sunday, 30 March 2014 07:01 PM

"ඡන්දය භාවිතා නොකළ පිරිසෙන් වැඩි දෙනෙක් ආණ්ඩුවේ ගමනට විරෝධය දක්වන්නන් කියලයි මම නම් හිතන්නේ" මමත් එහමයි හිතන්නේ අපේ පවුලේ කිසිම කෙනෙක් ඡන්දය දැම්මේ නැහැ එමනිසා ප්‍රාදේශීය කාරයෝ කරන දේවලට අපි සම්මාදම් නැහැ කියල සතුටු වෙන්න පුළුවන්. (නදී)

:       0       0

බමුණු Sunday, 30 March 2014 07:03 PM

"මම ඉන්න රටේ ඡන්දය පාවිච්චි කිරීම අනිවාර්යයි.ඡන්දය නොදැම්මොත් රුපියල් වලින් නම් රු: 6000 විතර දඩයකට යටත් වීමට සිදු වෙනවා." හොඳයි චන්දය අවලංගු වන විදිහට පාවිච්චි කලොත්? (නදී)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 07:36 PM

බමුණු ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. චන්ද ලයිස්තුවේ පැමිණීම සලකුණු වීමයි විය යුත්තේ.(නදී)

:       0       0

අර්ෂ Sunday, 30 March 2014 03:20 PM

රණතුංග, වාසය කරන්නේ අප්‍රිකාවටත් වඩා අප්‍රිය රටකද? (නදී)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 03:35 PM

අර්ෂ ඔබ හරි. රට බොහොම දුප්පත්. (නදී)

:       0       0

සිරිවර්ධන Sunday, 30 March 2014 03:50 PM

මේ යන විදිහට ලංකාවෙත් ඔය වැඩේ කරන්න ඉඩ තියනවා හැබැයි. (නදී)

:       0       0

මලිත් Sunday, 30 March 2014 08:25 PM

අත්තටම එක හොද ප්‍රතිපලයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site