කොළඹ විශ්ව විද්‍යාලයයේ ‘සනාතන මන්දිරයේදී‘ ඡන්ද මධ්‍යස්ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ඡන්දය භාවිතා කළේය.
‘සාමකාමීව හිතේ පීඩනයක් නැතුව මේ ඡන්දය දාන්න පුළුවන්. නීතිය අනුව විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදීව අපි මේ ඡන්දය පවත්වාගෙන යනවා.‘ යැයිද විශේෂයෙන්ම යහපාලනය ඇති කර මෙසේ සාමකාමීව ඡන්දයක් පවත්වන්න වාතාවරණය හැදූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, මැතිවරණ කොමසාරිස්වරයාටත්, නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ටත්, ඡන්ද පොළට පැමිණ ඡන්දය පාවිච්චි කළ සියලු දෙනාටත් තමාගේ ස්තූතිය හිමිවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දය දුන් සැමට රනිල් ස්තුති කරයි
අචිනි Monday, 17 August 2015 11:04 AM
නිහතමානී උගත් පුද්ගලයෙකුගේ ප්‍රකාශයට ගරු කරමි (නදී)
දිල් Monday, 17 August 2015 12:38 PM
ජයවේවා! අගමැතිතුමනි, ඔබයි අපේ අගමැතිවරයා. (නදී)