(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව ඡන්දය කල් දමා ගැනීම සඳහා විවිධ උප්පරවැට්ටි කරන බව මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
පළාත් පාලන ආයතන වල සභික ධුර සංඛ්‍යාව දැන් වැඩි යැයි පැවසුවත් එම ධූර වැඩි කිරීමට පියවර ගත්තේ වර්තමාන අගමැතිවරයා පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස සිටියදී බව සිහිපත් කළ මන්ත්‍රීවරයා ඡන්ද කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නො දෙයක් නොවන බවද සඳහන් කළේය.
පීරිස් මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියැවීම පිළිබඳ විවාදයේදීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඡන්දය කල් දැමීමට ආණ්ඩුව උප්පරවැට්ටි දානවා