IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ඡන්දය කල් දාන්නේ නෑ‘

අයහපත් කාලගුණය නිසා  ජනවාරි 8 වැනිදා  ජනපතිවරණය කල් තැබීම  සඳහා කිසිඳු තීරණයක්  ගෙන නැති බවත්  එසේ කරන ලෙසට තරඟ කරන කිසිදු අපේක්ෂකයකු  හෝ අපේක්ෂකයකුගේ ඡන්ද නියෝජිතයකු  හෝ ඔවුන්ගේ  නීතීඥයින්  හෝ  ඉල්ලා නැතැයි  මැතිවරණ කොමසාරිස්  මහින්ද  දේශප්‍රිය මහතා කියයි.

එනමුදු ජනපතිධූර අපේක්ෂකයින්,එම අපේක්ෂකයින් නියෝජනය කරන දේශපාලන පක්ෂ  ලේකම්වරුන්  ,මැතිවරණ නිරීක්ෂණ කමිටුවේ නිත්‍ය නියෝජිතයින් හා පිළිගත් දේශිය මැතිවරණ නීරීක්ෂණ සංවිධානවල  නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්  පැවැති පසුගිය රැස්වීමේදී දැනට දිවයිනපුරා පවතින අයහපත් කාලගුණය නිසා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යට හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට බාධා ඇතිවන බැවින් ඒ සඳහා අමතර කාලයක් ලබාදීම මැනවි යැයි යෝජනා විය.එබැවින් තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීම 2015.01.03 දින දක්වා දීර්ඝ කිරීමටත්,තැපැල්පතිවරයාගේද එකඟතාව ඇතිව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම2015.01.04 දක්වා දීර්ඝකිරීමට කටයුතු කරන බවද ඔහු කියයි.

 

 



අදහස් (0)

‘ඡන්දය කල් දාන්නේ නෑ‘

සරත් පියසේන Monday, 29 December 2014 05:11 AM

ඡන්දය නිසි දිනට පවත්වා අවතැන් අයට ඉක්මනින් සහන සලසන්න,වැඩිපුර කාර්ය මණ්ඩල යොදවන්න.ඇමතිවරුන් තමන්ගේ කොට්ඨාස වල ජනතාව බල ගන්න (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site