මැතිවරණය අවසන් වනතුරු මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් හි විවෘත කිරීමේ හා මුල් ගල් තැබීමේ උත්සව අත්හිටුවන්නැයි මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට දැනුම් දී ඇත.
අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් 13 සහ16 යන දිනවල දි මාතලේ පාසල් ගණනාවක උත්සව රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කැර තිබීම මැතිවරණ ව්‍යාපාරවලට හානියක් නිසාවෙන් මෙම උත්සව නවත්වන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට යැවු ලිපියෙහි සදහන්ය.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දය අහවර වනතුරු ‘මුල්ගල්'නෑ
ප්‍රාර්ථනා Thursday, 12 September 2013 03:09 PM
ඒක හොදයි, නැත්නම් ඔය මේ කාලෙ තියන මුල්ගල් ඡන්දෙන් පස්සෙ මතක සැමරුම් විදියට තියෙයි කාලයක් යනකන්... (නි)
අචිනි Thursday, 12 September 2013 03:34 PM
මේවට කන්දුන්නොත් තමයි පුදුමේ (දී)..
සකලබුජන්හ්.... Thursday, 12 September 2013 11:01 PM
ෂරි....ෂරි...යපි යේවා මාරු කොරල තියමු ..මුල් ගල්.... (දී)
සුනිල් Friday, 13 September 2013 12:09 PM
ඒ උනාට ඡන්දය ඉවර වෙනතුරු ඇති තරම් "ගල් මුල්".(නදී)
දසුනි Thursday, 12 September 2013 06:21 PM
මේ වගේ කොච්චරනම් දේවල් කරන්න එපා කිව්වද?අනේ මෙහෙමත් රටක්!.(දී)