IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඡන්දයට බලයලත් නියෝජිතයන් පත් කිරීම 15ට පෙර

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණය සඳහා බලයලත් නියෝජිතයන් පත්කිරීම ජනවාරි 15 වැනිදාට පෙර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සියලු දේශපාලන  පක්ෂවලට දැනුම්දෙයි.

එම ලිපි හැකි ඉක්මනින්ම තේරීම් භාර නිලධාරීන් ට යොමු කරන ලෙසත්  ඒ සඳහා සුදුසු තැපැල් මාර්ගික  ක්‍රියාවලියක් අනුගමනය කරන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.



අදහස් (2)

ඡන්දයට බලයලත් නියෝජිතයන් පත් කිරීම 15ට පෙර

sam Saturday, 14 January 2023 03:21 PM

ලොක්කා ඔයාගේ කොන්ඩෙයි, රැවුලයි දෙකම ඩයි පරා වැඩියෙන් දාලා. ඊළඟ පාර ෆොටෝවලට ඉන්නකොට ඩයි අඩුවෙන් ගාලා ඉන්න හොඳේ.

:       0       0

ranjith Saturday, 14 January 2023 04:20 PM

සභාපතිතුමනි විශ්‍රාමික අප නොමිලේ සේවය කිරීමට කැමැතයි. එවැනි කඩවීමක් කළොතේ CCO, ARO,SPO වගේ තනතුරුවල සේවය කිරීමට බොහෝ දෙනෙකු කැමැත්තෙන් සිටී.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 238 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site