IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඡන්දෙන් පස්සේ ප්‍රා මන්ත්‍රී පුසියෙක් කරනවාලු

ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වී දෙදිනක් යන්නට පෙර තමාගේ ජනනේන්ද්‍රියේ කොටසක් කපා දමන බවට ගැහැණියක තමාට ප්‍රසිද්ධියේ තර්ජනය කළ බව තලාව ප්‍රාදේශීය සභා සන්ධාන මන්ත්‍රීවරයෙක් තඹුත්තේගම පොලිසියට අද පැමිණිලි කළේය.

 

 

 



අදහස් (0)

ඡන්දෙන් පස්සේ ප්‍රා මන්ත්‍රී පුසියෙක් කරනවාලු

සාරා Friday, 09 January 2015 02:49 AM

අපි සැමටම මෛත්‍රී කරමු. (නි)

:       0       0

ෆර්නෑන්ඩු Thursday, 08 January 2015 09:42 AM

තමුන්ගේ දේශපාලන බලය පෙන්වමින් වනපු අයට ඔහොම වෙනවා. (ස)

:       0       0

ශාන්ත Thursday, 08 January 2015 09:44 AM

එතුමා අර ගැහැණු කෙනාට හිංසා කරන්න ඇති මගේ හිතේ. (ස)

:       0       0

දයා Thursday, 08 January 2015 09:45 AM

මොකක්ද කපන්න තියෙන්නේ? (ස)

:       0       0

විමල් Thursday, 08 January 2015 10:15 AM

ඡන්දෙන් පස්සෙ තගාලට දඬුවම් ලැබෙයි වගේ. (ස)

:       0       0

රොකී Thursday, 08 January 2015 11:45 AM

උයලා කන්න වෙන්න ඇති! (ස)

:       0       0

රොෂාන් Thursday, 08 January 2015 12:38 PM

පුලුවන් නම් බාල අපරාධකාරයින්ටත් ඔය දඬුවම තව ටිකක් වැඩිකරලා දෙන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site