IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’ඡන්දෙන් දිනන්නේ අපි’’

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලූ සමහරුන් ජනතාවට කොකා පෙන්වා වෙනත් පක්ෂ වටා ඒකරාශී වී සිටින බවත් ඒ ගොඩක් දෙනෙකුට තියෙන්නෙ නායකත්ව සිහින මිසවෙනත් දේවල් නොවන බවත්  එම පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට සූදානම් වගේම ඉන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව පැවසූ කාරියවසම් මහතා මැතිවරණ සටන යද්දි  කවුරු කවුරුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ඒකරාශී වන බව ස්ථිර යැයි ද සඳහන් කළේය.



අදහස් (17)

’’ඡන්දෙන් දිනන්නේ අපි’’

athura Thursday, 12 January 2023 04:29 PM

පස්චාත් භාගය තමයි

:       4       44

sisiraThursday, 12 January 2023 11:44 PM

රටේ වෙන දෙන්න පක්ෂයක් නැහැ, දේශපාලකයෝ නැහැ, විපක්ෂයක් නැහැ, හිටියත් වගකීම් ගන්න ඉදිරියට එන්නේ නැහැ. JVP කතව විතරයි, අපේ මේ පාරත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටම චන්දය ලබා දෙනවා. මහින්ද රාජපක්ෂ අමතක කරන්න බැහැනේ!

:       2       0

siri Thursday, 12 January 2023 04:32 PM

දවල්ද ?

:       5       41

jayasekara Thursday, 12 January 2023 04:45 PM

බම්බුව තමයි... අපිත් දුන්නේ ගොඩක් බලාපොරොත්තු තියන්... දැන් නම් කාටවත් අපේ ගෙදරින් ඡන්දෙ නැහැ. ගිහිල්ලා කටුගාලා එනවා. රට විනාශ කරලා තව කෙහෙල් මලක් කතාකරනවා.

:       3       16

sharm warn Thursday, 12 January 2023 04:51 PM

අපි කිව්වේ? අලියද? පොහොට්ටුවද? නැතිනම් පොහොට්ටුව ගිල්ල අලිබෙටිද?

:       2       22

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 12 January 2023 04:51 PM

ඔව්.. මෙන්න කියලා නියත වශයෙන්ම දිනාවි.. අපි බලමුකෝ.. නේද?

:       2       24

Buddika Thursday, 12 January 2023 04:58 PM

ඇම්මප ?, දැන් එලිවෙලා ගොඩක් වෙලා ගිහින්. දැන්වත් මුන් හොඩගනිල්ල එත් කුනු නම් අරින්න බෑ හම ගැහුවත්

:       0       1

mp Thursday, 12 January 2023 05:05 PM

ඡන්දෙන් දිනන්නේ ඔහෙලා තමයි. පැරදෙන්නේ රටේ ඉන්න මීහරක්. දිනුවා කියන්නේ තවත් හොරකම් කරන්න ලයිෂන් එකක් ලැබෙන එකනේ. ඒක දිනුමක් තමයි.

:       0       1

Bishan Thursday, 12 January 2023 05:29 PM

කොහොමත් අසුචි ගොඩකට මැස්සො විතරයි එක්රොක් වෙන්නේ...

:       0       1

Nihal Thursday, 12 January 2023 05:46 PM

මිනිස්සු පොලිමේ එයි ‌මොකද පොලිම් වලට පුරුදු කරල හින්ද?

:       0       1

mahesh Thursday, 12 January 2023 06:36 PM

හරි හරි...! ඔයාලනේ දිනන්නේ, මොකටද බයවෙන්නේ, ඡන්දේ තියන්නකෝ බලන්න...!

:       0       1

siril Thursday, 12 January 2023 06:59 PM

මේ අය රට බංකොළොත් කරලා අපි බඩගින්නේ... තව මේ අයට සැප විඳින්න අපි ඡන්දෙ දෙනවද?

:       2       22

කිරිපුතා Thursday, 12 January 2023 07:39 PM

ඉල්ලන කවුරු හරි දිනයි. රට තමයි පරාද වෙන්නේ...

:       1       15

Asela Thursday, 12 January 2023 08:54 PM

ඔව් ඔව් ඔයාලා තමයි.

:       0       1

පශ්චාත් වෘෂණ ලොලොයියා Thursday, 12 January 2023 09:56 PM

අයිස් ගහල නැතුව අයිස් ගහපු එකෙක් වගේ කතාකරනවා දැකල නැත්තම් බලාගන්න මේං මේ ටයි පප්පා

:       0       1

LGPJ Friday, 13 January 2023 06:47 AM

ඔව්. සාමාන්‍ය ජනතාව අපායට යාවි. !!!!

:       0       1

Sherine chandrasekara Friday, 13 January 2023 07:39 AM

ඔව් ඔව් මුළු ලංකාවම බලන් ඉන්නේ ඕගොල්ලන්ව දිනවන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site