IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඡන්දෙට සල්ලි දෙන්න එකඟ වුණා

(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණය සඳහා මුදල් වෙන් කිරීම ව්‍යවස්ථානුකූල  වගකීමක් බව මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් පිළිගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ අනුව මැතිවරණ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා මුදල් වෙන් කිරීමට මහා භාණ්ඩාගාර නිලධාරින් එකඟතාව පළ කළ බවද ඔහු සඳහන් කළේය



අදහස් (1)

ඡන්දෙට සල්ලි දෙන්න එකඟ වුණා

Peduru Saturday, 14 January 2023 05:14 AM

ජන්දය කියන්නේ බලු පොරයක්. දැන් ජනතාවට ඕනෑ කුසගින්නෙන් මිදෙන්න ක්‍රමයක් මිස එක එකා බලයට ගේන්න නොවේ. මූන් ජනතාවට ආදරයක් තිබුනා නම් ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න තිබුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 239 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site