IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඡන්දෙට බඩු බෙදන අයට ඇමැතිගෙන් දොස්

ලේකම්වරුන්ට ඕනෑ විදියට ලැයිස්තු හදා බිබිල ආසනයේ බඩු බෙදීමට මින් ඉදිරියට ඉඩ නොතබන බව වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා බිබිලේ ඡන්ද රැස්වීමක් අමතමින් පැවසීය.

‘මැති ඇමැතිවරුන් දැන් ගෙන් ගෙට යනවා. අපේ මිනිසුන්ට අරවා මේවා දෙනවා කියා බොරු පොරොන්දු දෙන්න එපා. තෑගි නියෝජිතයන්ටයි එහෙම කියන්නේ. බිබිල ආසන සංවිධායක මම. මේ ආසනයේ ඕනෑම යූඑන්පී ගෙදරකට, ජේවීපී ගෙදරකට මට යන්න පුළුවන්. මගෙන් උදව්වක් ඉල්ලුවොත් පාට හෝ පක්ෂ බේද බලන්නේ නෑ. ඒ නිසා මේ කැලයට ඇවිල්ලා බඩු බෙදලා බොරු පොරොන්දු දෙන්න එපා.‘

 

 



අදහස් (0)

ඡන්දෙට බඩු බෙදන අයට ඇමැතිගෙන් දොස්

සිරිසේන Sunday, 07 September 2014 11:30 AM

අනේ ඇමති තුමණි දෙන දෙයක් දෙන්න අරින්න අපිත් හරිම අමාරුවෙන් ඉන්නේ.(දිල්)

:       0       0

වසන්ත Sunday, 07 September 2014 01:50 PM

හැම ගෙදරටම ඇත් දල ජෝඩුවක් හෝ අලි පැටවෙක් දුන්නොත් නරකද ඇමති තුමනි. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 08 September 2014 02:57 AM

ඉදිරි මැතිවරණවලදී අපිටත් බෙදයි නේද? පොදු වැඩ කළා නම් මොකටද ජනතාවට පුද්ගලිකව තෑගි දෙන්නේ? (නි)

:       0       0

සත්‍යයා Monday, 08 September 2014 04:10 AM

විශේෂයෙන් ඌව මැතිවරණයේදී බොරු කියන්න එපා කියල ජනාධිපති අවවාද කරලා හැරෙන්න වත් හම්බ උනේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 266 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site