IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඡන්දෙට පෙර මහින්දගේ ලිත් ටික දෙන්න බැරිවෙයි

ජනපතිවරණ සමයේදී බෙදා හැරීමට මුද්‍රණය කළැයි සැකකෙරෙන රුපියල් ලක්ෂ 15කට වැඩි 2015 වසරේ ලිත් ලක්ෂ එක හමාරක් කුරුණෑගල දිස්ත්‍රික් කෘෂි රක්ෂණ මණ්ඩල කාර්යාලයෙහි ගබඩා කර තිබියදී පොලිසිය භාරයට ගැනිණි.

එම ලිත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කළ ඒවා බවද හඳුනාගෙන ඇත.



අදහස් (0)

ඡන්දෙට පෙර මහින්දගේ ලිත් ටික දෙන්න බැරිවෙයි

නන්දලාල් එෆ්.ආර් Wednesday, 21 January 2015 01:13 AM

ඡන්දෙට පෙර ලිත් බෙදා දෙන්න බැරි උනා නොවේ. බෙදා දුන්නේ නැත්තේ ඕන කමින්මයි. සමහර විට ලිතේ කොණක තියෙන්න ඇති ග්‍රහ පිහිටීම අනුව ඡන්දෙන් මරා මහත්තය පරාද වෙනවා කියලා. එනිසා තමා ඒවා හංගල තිබ්බේ. දැන් ඒ ලිත්වල පාන් ඔතන්න හරි කඩල ගොටු හදන්න හරි තමා වෙන්නේ. ඒ මොකොද, දැන් "බත් ගොටු" හදල වැඩක් නැහැ නේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 20 January 2015 12:03 PM

අයියෝ සල්ලි (නදී)

:       0       0

බණ්ඩා Tuesday, 20 January 2015 01:50 PM

මේවට ගිය වියදම දැන් කාගෙන්ද අයකර ගන්නේ? (නි)

:       0       0

ටි‍රෝන් Tuesday, 20 January 2015 02:21 PM

ඡන්දයට පෙරදින අපේ පැත්තේ පන්සලක සපත්තුත් බෙදුවා (නි)

:       0       0

යු.එස් මංජුලා Wednesday, 21 January 2015 03:50 AM

මේවා ජාතික අපරාද. කාගේ සල්ලිද නාස්ති කරන්නේ රට රට වලින් නය අරන් වැඩි පොලියට (නදී)

:       0       0

මාටින් Wednesday, 21 January 2015 04:10 AM

ඇයි ඔරලෝසු, රෝද පුටු?? (නි)

:       0       0

ඒ.එම් බන්ඩා Wednesday, 21 January 2015 04:44 AM

අපි හොඳටම දන්නවා පසුගිය රජය ගොඩක් දුෂණ වැඩ කරලා තියෙනවා කියා. අපි දැන් බලාපොරෙත්තු වෙන්නේ මෛත්‍රී ආණ්ඩුවෙන් මේ දින 100 වැඩ පිලිවෙලට මුල් තැන දෙන්න. දැන් පරණ ආණ්ඩුව නැති නිසා කුනු අවුස්සන එක නවත්තලා රටේ දියුනුවට දෙයක් කරන්න බලන්න. (නදී)

:       0       0

සිසිර Wednesday, 21 January 2015 05:06 AM

සිල් රෙදිත් ලක්ෂ ගානක් බෙදුවා මෙහෙ... (නි)

:       0       0

කේ. සිරි Wednesday, 21 January 2015 06:15 AM

බන්දුලට මේ ටික දුන්නා නම් අවුරුදු ගානකට බත් ඔතයි. (නදී)

:       0       0

කැලුම් Wednesday, 21 January 2015 06:16 AM

සිරිසේන මහත්තය නම් ගොඩ ඔක්කොම ටික ඡන්දෙට කලින් බෙදුවා. (නදී)

:       0       0

සරත් පියසේන ,පොතුපිටිය Wednesday, 21 January 2015 07:17 AM

සමහර කට්ටිය හිතන්නෙ ලංකවෙ පළවෙනි ඡන්දය තමා මේ අවසන් වුනේ කියල .මැතිවරණ නිතියෙ හිල් තියනවා මැතිවරණ ප්‍රකාශනය අල්ලසක් නොවේද ?ඒවා ට කැමති නිසා ඡන්දය දෙනවානම් ,,ලිත ,ඔරලෝසුව,සාරිය ,තොප්පිය,විතරක් තහනම් වුනේ කොහමද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 87 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site