IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඡන්දෙට පිරිත් පොත් බෙදලා ඇප ලබයි

සිල් ගත් පිරිසට පිරිත් පොත් සමග ඡන්දය ඉල්ලමින් අත් පත්‍රිකා බෙදූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරාගේ ආධාරකරුවන් 6 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප ලබාදීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් ෆසල් අබුසායිල් මහතා නියෝග කළේය.

එම ඇප ලැබූ අය අතර නියෝමාල් පෙරේරාගේ සම්බන්ධීකරණ ලේකම් එස්.එම්.ධර්මසේනද වේ.



අදහස් (0)

ඡන්දෙට පිරිත් පොත් බෙදලා ඇප ලබයි

සේන Saturday, 01 August 2015 12:15 AM

පෝය දවසත් තමන්ගේ වාසියට යොදාගන්න නේද මේ හදලා තියෙන්නේ? (නි)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Saturday, 01 August 2015 01:38 AM

ධර්මසේනත් මැදිකරගෙන ධර්ම සේවයක් කරන්ඩ ගිහින් අමාරුවේ නේද වැටුනේ. (නදී)

:       0       0

හසිත Saturday, 01 August 2015 03:24 AM

ඔය තවත් පනින මාලුවෙක්.(නදී)

:       0       0

අප්පුහාමි Friday, 31 July 2015 08:01 PM

සාධු.....සාධු ....සාධු .....!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site