IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඡන්දෙට පිටපට ගහයි

මහ මැතිවරණය සඳහා ඉදිරියේ ගන්නා ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් බදාදා (01) සහ බ්‍රහස්පතින්දා (02) විශේෂ සාකච්ඡාවක් පවත්වන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය කියන්නීය.



අදහස් (0)

ඡන්දෙට පිටපට ගහයි

දුමින්ද Wednesday, 01 July 2015 10:46 AM

බැඳීම පැහැදිලියි (බ)

:       0       0

පූජා Wednesday, 01 July 2015 06:28 PM

යහපාල කඩේ ගියොත් තමයි,අර ගමරාලගේ ඇඟේ එල්ලිලා දිව්‍ය ලෝකේ බලන්න ගිය පිරිස වගේ,මහින්දගේ සාටකයේ එල්ලිලා හොරුන්ට ගුවන් යානාවල ලෝක සවාරි යන්න පුළුවන් වෙන්නේ.ගොඩාක් කාලයකින් කට්ටියටම කොහෙවත් යන්නත් බැරිවුණානේ. (නි)

:       0       0

ටිරාන් Wednesday, 01 July 2015 06:58 PM

අපි බලමුකෝ වෙන දේ... (නි)

:       0       0

සිංහ Wednesday, 01 July 2015 11:36 AM

දැන් හිරුනිකාද ජනාදිපති ලේකම් ? ජනාදිපති ට සහය දෙන්න ඉන්නේ ඉතින් අර දින 100 ඇමතිලා ටික දෙනා විතරයිනේ. (නදී)

:       0       0

ඉන්දික Wednesday, 01 July 2015 07:15 PM

හිරුණිකා, රාජිත, චම්පක, අර්ජුන, එස් බී,රත්නේ... මේ සැරේ එයාලට මොනවා වෙයිද? (නි)

:       0       0

ඉන්දික Wednesday, 01 July 2015 07:15 PM

පක්ෂය පාවාදීලා වෙච්ච දෙයක්? (නි)

:       0       0

අනිල් Wednesday, 01 July 2015 11:49 AM

පිරිසක් කිවුවට කීපදෙනෙක් නේද ඉන්නේ? (නදී)

:       0       0

නවරත්න Wednesday, 01 July 2015 08:12 PM

අනේ මෙහෙම ආශාවක්! (නි)

:       0       0

අමිත් Wednesday, 01 July 2015 12:12 PM

හොරු ටික ඇරුණහම ඉතිරි පිරිස වෙන්න ඇති (නදී)

:       0       0

සුනිල් Wednesday, 01 July 2015 12:15 PM

මොනවා කලත් අපිට කමක් නැහැ. දුෂණයෙන්, වංචාවෙන්, හොරකමින්, මිනීමැරීම් වලින් තොර හරි සාදාරන යහපාලනයක් මේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් රජයක් පත් කරගන්න කරන්න පුළුවන් දේ කලොත් අපිට ඇති. පාට පක්ෂ අපිට ඕනි නැහැ. එහෙම නැති උනොත් ඔය කට්ටියත් ඉතිහාසයේ කුණු කුඩේට මහජනතාව දමන දවස වැඩි ඈතක නැහැ. (නදී)

:       0       0

සුදේස් Wednesday, 01 July 2015 12:32 PM

මේ සැරේ හිරුණිකා ජන්දේ ඉල්ලුවොත් ඇපත් නැති වෙයි. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 02 July 2015 12:43 AM

මහින්ද මහත්තයා මේ පාරත් පැරදුනොත් අපි කොහොමහරි බස්නාහිර මහා ඇමති හරි කරන්න අපේ සටන පටන් ගන්නවා. (නි)

:       0       0

සමීර Thursday, 02 July 2015 12:54 AM

ඉන්දික ,හිරුණිකා මේ පාර කොළඹින් එකට එයි. අර්ජුන ගම්පහෙන් 2 ට එයි.රාජිත එන්නෙත් දෙකට.එස් බි ගැන නම් කියන්න අමාරුයි.චම්පික අපි කව්රුත් නොහිතන දැවැන්ත ජයක් ලබයි කියලා විශ්වාසයි. එතුමා ඉංජිනේරුවරයෙක් විදිහට ගෙනාපු නව බලශක්තිය ඉතිරිකර රටෙන් මුදල් එළියට යාම නවතාලීමේ වැඩපිළිවෙල අතිවිශිෂ්ටයි. (නි)

:       0       0

ප්‍රබාත් Thursday, 02 July 2015 01:07 AM

සමීර කියන දේ ඇත්ත. චම්පික මහතාගේ සේවය අතිවිශිෂ්ටයි. එයට පුර්ණ සහය දෙන අගමැතිතුමාවත් අපි අගය කළයුතුයි. එතුමා මේ තනතුරේ වැඩි කාලයක් අගමැතිතුමාත් සමඟ සිටියොත් මෙරට බලශක්තියෙන් ස්වයංපෝෂිත කරාවි වැඩිකල් නොගොස්. (නි)

:       0       0

නාමල් Wednesday, 01 July 2015 12:52 PM

කීප දෙනෙක් සහ පිරිසක් කියන්නේ එකම තේරුමනේ අනිල් (නදී)

:       0       0

ප්‍රභාත් ලියනගේ Wednesday, 01 July 2015 01:08 PM

නංගි ටිකක් උඩ ගියා නේද පහුගිය දවස් වල. මොකෝ දැන් වෙලා තියෙන්නේ. මියගිය තාත්තට සාධාරණය ඉටුවුණාද ? මහින්ද මාමා ගෙන් වැඳලා සමාව ඉල්ලන්න.

:       0       0

අවන්ත Thursday, 02 July 2015 05:39 PM

මට කියන්න අවශ්‍ය දේ අඩුවක් නැතුව මෙතන කට්ටිය කියලා තියෙනවා (නි)

:       0       0

දුමින්ද Thursday, 02 July 2015 02:06 AM

රනිල් අගමැතිට පෙරමඟ සුබ ළකුණු! (නි)

:       0       0

අප්පුහාමි Thursday, 02 July 2015 02:27 AM

යහපාල මල්ලිට දැන් නම් ෂුවර් නෑ වගේ නේද? (නදී)

:       0       0

රොෂාන් Wednesday, 01 July 2015 01:27 PM

දේශපාලනය ගැන මොනවද දන්නේ ? (නදී)

:       0       0

රුබට් Wednesday, 01 July 2015 01:32 PM

කීප දෙනෙක් කිවුවහම අතේ ඇඟිලි වලින් ගනින්න පුළුවන් ගානක්නේ. පිරිසක් කියන්නේ ලොකු සෙනඟක් වෙන්නත් පුළුවන්නේ. (නි)

:       0       0

රෝහණ Thursday, 02 July 2015 02:35 AM

යහපාල කියන්නේ මහින්දට කඩේ යන බන්දුල පෙරේරා වගේ කෙනෙක් කියලා අපි හැමෝම දන්නවා.(නදී

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 01 July 2015 01:39 PM

මහානාම - කඳාන කියන්නෙත් මමම තමා. මම මෙතන විවිධ නම් භාවිතා කරමින් අදහස් දානවා. මම මගේ අදහස් අතරම ඇතැම් වෙලාවට සංවාද ගොඩනඟනවා. (නි)

:       0       0

සකුවි Thursday, 02 July 2015 03:10 AM

හිරුණිකා මැඩම් ඇයි හයි නෙක් සාරි හැට්ට අදින්නේ. පිටේ පච්චයක් කොටලා නේද ? (නදී)

:       0       0

වික්ටර් Wednesday, 01 July 2015 01:59 PM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

රමේෂ් සිල්වා Thursday, 02 July 2015 03:48 AM

මෛත්‍රී හා රනිල් විෂ්ශ්ඨ ජයක් අත්පත් කර ගනී 100% ඔට්ටුයි (නදී)

:       0       0

දිනේෂ් Wednesday, 01 July 2015 02:34 PM

එන්නකෝ, අපි දෙන්නම් ඡන්දෙ මෙදා පාර (නි)

:       0       0

හේමචන්ද්‍ර Wednesday, 01 July 2015 02:42 PM

යහපාලට වෙන වැඩක් නැද්ද මන්දා. සංවාද ගොඩනැඟීම කෙසේවෙතත් කඩේ යන එක නම් එළකිරි වගේ කරනවා. අර කෝටිගණන් වලින් ටිකක් ලැබෙනවා වගේ (නි)

:       0       0

කපිල Wednesday, 01 July 2015 04:35 PM

දැන්වත් මහින්දට එකතුවෙන්න. මැරිච්ච තාත්තගේ නාමයෙන්වත් (නදී)

:       0       0

සුනිමල් Wednesday, 01 July 2015 04:45 PM

අර කර කර හිටපු දේවල්ම කරගෙන හිටියා නම් හොඳයි නේද, නොදන්නා දේශපාලනයක් කියවනවට වඩා.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site