ඡන්ද දායකයනට විදුලි බල්බ බෙදමින් ගිය බව කියන ආනමඩුව ප්‍රදේශයේ එක්තරා අපේක්ෂකයකු විදුලි බල්බ 41ක් සමග අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මේ වන විට මැතිවරණ පැමිණිලි 17 ක් ලැබී ඇති බවත් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ සැකකරුවන් 11 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ද ගුණසේකර මහතා කීවේය. මෙම පැමිණිලි වැඩිම ප්‍රමාණයක් මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් ඒ මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙට දෙන්න ගිය බල්බ් අතේ පත්තුවෙයි
යටවත්ත Sunday, 12 July 2015 12:58 PM
ආ! එයා විදුලිය පිරිමසන්න පුළුවන් බල්බ ගැන කියලා දෙන්න යන්න ඇති (නි)
නන්දලාල් Sunday, 12 July 2015 07:22 AM
දැන් ඉතින් කළුවරේ තමා ජන්ද දායකයන් පස්සේ යන්න වෙන්නේ (ම)
ලාල් Sunday, 12 July 2015 03:24 PM
අහම්බෙන් වෙච්ච දෙයක් අනේ.(නදී)