
(රුමේනියාවේ වෙසෙන ලාංකිකයන් පිරිසක්)
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
විදෙස් ගතව සිටි ලංකාදීප පාඨකයින් විශාල පිරිසක් මේ වන විට ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, එංගලන්තය ඇතුළු රටවල සිට මැතිවරණ ප්‍රතිඵල දෙස නොඉවසිල්ලෙන් බලා සිටි.
ඒ අතර ඉතාලියේ දී ජයග්‍රාහී රැලියක් පැවැත්වීමට ද එරට සේවය කරන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සූදනම් වන බව දැන ගන්නට ඇත.
එතෙර සිටින ඔබගේ ප්‍රදේශයේ ඡන්ද උණුසුමත් අප හා බෙදාගන්න [email protected] වෙත හෝ whatsapp 076-5008149 ඡායාරූපයක් එවන්න.
ලංකාදීපTV නාලිකාව ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.


එංගලන්තයේ බ්‍රිස්ටන් නගරයේ පිරිසක් ඡන්දය නැරැඹූ අයුරු

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක්

(රුමේනියා වෙසෙන පිරිසක්)
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙට එතරත් හරිම උණුසුම්
ranjith Sunday, 22 September 2024 06:43 AM
මේපාර ඡන්ද ප්‍රතිඵලවත් බලලා කාලකණ්ණි දේශපාලුවෝ පැත්තකට වෙලා හිටියනම් හොඳයි දශක ගාණක් රට කාපු කාලකණ්ණි
රම්බොඩ Sunday, 22 September 2024 03:14 PM
බලාපොරොත්තු වුණාට වඩා ප්‍රතිඵල වෙනස් මුහුණවරකට ආවා. එය එසේ වීමත්.හොඳ යැයි සිතෙන්නෙ ජයත් පරාජයත් දරාගත නොහැකි ජන කොටසක් ඉන්න බැවිනි.
අබ්දුල් හලීම් Sunday, 22 September 2024 04:09 PM
ආගම, ජාතිය සහ ඇදහිල්ල කුමක් වුවත්, බොහෝ මිනිසුන් සාමයට ආදරය කරන්නන් ය; යුක්තිය, සුරක්ෂිතභාවය සහ සන්සුන් භාවයෙන් යුතුව ඔවුන්ගේ ජීවිතය ගත කළ යුතුය. "බෙදා පාලනය" අපිව බොහෝ මට්ටම්වලට බෙදූ බව ඔබ දන්නවා ඇති. විවිධත්වයට එහා ගිය එකමුතුකම, ආදරය ඇති ජාතියක් ස්ථාපිත කිරීමට පෙරට එන ලෙස අපේ රටේ තරුණ තරුණියන්ගෙන් මගේ බලවත් ඉල්ලීමයි. මම අපේ නව ජනාධිපතිවරයාට මගේ හද පිරි සුබපැතුම් එක්ක සාදරයෙන් පිළිගන්නවා වගේම නීතිය හා සාමය, අධිකරණය සහ පොලිසිය කිසිම ආකාරයක බලපෑමකින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලසන ලෙස ඉතා බැරෑරුම් ලෙස ඉල්ලා සිටිනවා. එසේම, මම පොරොන්දු ක්‍රියාවන් බලාපොරොත්තු වෙමි, නමුත් ඉක්මන් නොවේ.... සැලකිලිමත් පුරවැසියෙක්, අබ්දුල් හලීම්
Don Sunday, 22 September 2024 04:28 PM
අපි ජපානයේ ඉයේ රැ ඉදන් තවම ඇස් අරන් බලාගෙන ඉන්නේ