(රුමේනියාවේ වෙසෙන ලාංකිකයන් පිරිසක්)
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
විදෙස් ගතව සිටි ලංකාදීප පාඨකයින් විශාල පිරිසක් මේ වන විට ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, එංගලන්තය ඇතුළු රටවල සිට මැතිවරණ ප්‍රතිඵල දෙස නොඉවසිල්ලෙන් බලා සිටි.
ඒ අතර ඉතාලියේ දී ජයග්‍රාහී රැලියක් පැවැත්වීමට ද එරට සේවය කරන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සූදනම් වන බව දැන ගන්නට ඇත.
එතෙර සිටින ඔබගේ ප්‍රදේශයේ ඡන්ද උණුසුමත් අප හා බෙදාගන්න [email protected] වෙත හෝ whatsapp 076-5008149 ඡායාරූපයක් එවන්න.
ලංකාදීපTV නාලිකාව ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.
එංගලන්තයේ බ්‍රිස්ටන් නගරයේ පිරිසක් ඡන්දය නැරැඹූ අයුරු
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක්
(රුමේනියා වෙසෙන පිරිසක්)
2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම
අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඡන්දෙට එතරත් හරිම උණුසුම්
ranjith Sunday, 22 September 2024 06:43 AM
මේපාර ඡන්ද ප්‍රතිඵලවත් බලලා කාලකණ්ණි දේශපාලුවෝ පැත්තකට වෙලා හිටියනම් හොඳයි දශක ගාණක් රට කාපු කාලකණ්ණි
රම්බොඩ Sunday, 22 September 2024 03:14 PM
බලාපොරොත්තු වුණාට වඩා ප්‍රතිඵල වෙනස් මුහුණවරකට ආවා. එය එසේ වීමත්.හොඳ යැයි සිතෙන්නෙ ජයත් පරාජයත් දරාගත නොහැකි ජන කොටසක් ඉන්න බැවිනි.
අබ්දුල් හලීම් Sunday, 22 September 2024 04:09 PM
ආගම, ජාතිය සහ ඇදහිල්ල කුමක් වුවත්, බොහෝ මිනිසුන් සාමයට ආදරය කරන්නන් ය; යුක්තිය, සුරක්ෂිතභාවය සහ සන්සුන් භාවයෙන් යුතුව ඔවුන්ගේ ජීවිතය ගත කළ යුතුය. "බෙදා පාලනය" අපිව බොහෝ මට්ටම්වලට බෙදූ බව ඔබ දන්නවා ඇති. විවිධත්වයට එහා ගිය එකමුතුකම, ආදරය ඇති ජාතියක් ස්ථාපිත කිරීමට පෙරට එන ලෙස අපේ රටේ තරුණ තරුණියන්ගෙන් මගේ බලවත් ඉල්ලීමයි. මම අපේ නව ජනාධිපතිවරයාට මගේ හද පිරි සුබපැතුම් එක්ක සාදරයෙන් පිළිගන්නවා වගේම නීතිය හා සාමය, අධිකරණය සහ පොලිසිය කිසිම ආකාරයක බලපෑමකින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලසන ලෙස ඉතා බැරෑරුම් ලෙස ඉල්ලා සිටිනවා. එසේම, මම පොරොන්දු ක්‍රියාවන් බලාපොරොත්තු වෙමි, නමුත් ඉක්මන් නොවේ.... සැලකිලිමත් පුරවැසියෙක්, අබ්දුල් හලීම්
Don Sunday, 22 September 2024 04:28 PM
අපි ජපානයේ ඉයේ රැ ඉදන් තවම ඇස් අරන් බලාගෙන ඉන්නේ