IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඡන්දේට උතුරේත් බඩු බෙදයි

මහ ජන්දය වෙනුවෙන් ඉකුත් දින කිහිපයේ භාණ්ඩ හා මුදල් බේදා දීමේ සිද්ධි කිහිපයක් උතුර , දකුණ හා නැගෙනහිර  පළාත් වලින් වාර්තා වු බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි.

සමෘද්ධිලාභින්ට  රුපියල් ලක්ෂය බැගින් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා විසින් බෙදාදීමේ සිද්ධියක් ද , රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකදී මහන මැෂින් සහ රුපියල් ලක්ෂය බැගින් බේදා දීමේ සිද්ධින් කිහිපයක් ද වාර්තා වී යැයි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේය.

දෙමළ සන්ධානය වව්නියාවේදී පාපැදි ද කයිට්ස් හිදී පොත්පත් ද බේදා දිමේ සිද්ධි වාර්තා වී  ඇති බවත් කී ඒ මහතා  මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බව ද සඳහන් කළේය.



අදහස් (0)

ඡන්දේට උතුරේත් බඩු බෙදයි

ඉසුරන්දි Tuesday, 28 July 2015 09:55 AM

අනේ මොකෝ වෙන්නේ.මේ කාලේදී ලබාගන්න දෙයක් තමයි ඉතිරි වෙන්නේ.(ම)

:       0       0

සත්‍යයා Wednesday, 29 July 2015 05:52 PM

මේ බෙදන සල්ලි හොරෙන් අච්චු ගහපු ඒවාද කියල වෙනම හොයා බලන්න! මැතිවරණ නීති කවුරුන් විසින් හෝ උල්ලංඝනය කර ඇත්නම් තරා තිරම නොබලා නාම යෝජනා අවලංගු කර දමන්න. මේ වාගේ තක්කඩින් අනාගත පාර්ලිමේන්තුවේ දකින්න ජනතාව කොහොමටත් කැමති නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site