හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග වෛද්‍ය, යශෝධා කුමාරතුංග, වෛද්‍ය නිදහස් චතුරශ‍්‍රය කොළඹ, යනුවෙන් කුරුණෑගල නගර සභා ඡන්දයට ජනතා බලවේග පක්ෂයෙන් නම් දී ඇති බව කුරුණෑගල මැතිවරණ කාර්යාලයය කියයි. රුවන් වීරසිංහ නම් පුද්ගලයකු හිටපු ජනපතිනියට නිතරම ලියුම් එවමින් ඔහුගේ ජනතා බලවේග පක්ෂ නායකත්වය ගන්නැයි ඉල්ලන බවත් එහෙත් කුමාරතුංග මහත්මිය එය ප‍්‍රතික්ෂේප කර ඇති බවත් ඇයගේ දරුවන්ගේ නම් එසේ යොදා ගෙන ඇත්තේ කිසිම අවසරයකින් නොවන බවත් එහි කිසිම සත්‍යතාවයක් නැති බවත් කුමාරතුංග මහත්මියගේ පෞද්ගලික ලේකම් තිලකා පොඩිමැණිකේ කියන්නීය.
2025 ඔක්තෝබර් මස 08
1913
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1524
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඡන්දෙටත් විහිළු