IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


චෙස් ශූර අයිය මලෝ කිරුළු පළඳිති

කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික යොවුන් චෙස් තරඟාවලියේදී එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු රන් හා ලෝකඩ පදක්කම් දිනූහ.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ මෙම තරඟාවලියේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්. සසිත් නිපුන් පියුමන්ත රන් පදක්කම හා ඔහුගේ සොහොයුරු එම විද්‍යාලයේම එම්.තිසල් මංජිත් පියුමන්ත ලෝකඩ පදක්කම දිනාගත්තේය.

වයස 14 න් පහළ චෙස් ක්‍රීඩකයින් 280 ක් අතරින් මොවුහු මෙම දස්කම සිදු කළහ.

 



අදහස් (0)

චෙස් ශූර අයිය මලෝ කිරුළු පළඳිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site