බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකාරිය වන චමරි අතපත්තු උණ රෝගය හේතුවෙන් බාර්බඩෝස්හි පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව වාර්තා වේ.
අතපත්තු දින තුනක සිට නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර අද (01) ඇයගේ රුධිර පරික්‍ෂණ වාර්තාවක් ලැබීමට නියමිතව තිබූණි. ඇයගේ තත්ත්වය බරපතල නොවූව ද විස්සයි-20 තරගාවලියේ පළමු තරග දෙක ද ඇයට අහිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ.
ජාතික ජනබලවේගය බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභික ධූර 21 න් 11 ක් හිමිකරගෙන එහි බහුතර බලය දිනාගැනීමට සමත් විය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
චමරි අතපත්තු රෝහල්ගත කරයි