IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චමරිගේ වටිනාකම ඉන්දියාවට දැනෙයි

(යොහාන් භාසුර)

ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ ප්‍රබලතම ක්‍රීඩිකාවක් වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියට (2024) කැඳවා තිබේ.

එංගලන්ත ක්‍රීඩිකා ලෝරන් බෙල් වෙනුවට උත්තර් ප්‍රදේශ් වොරියස් පිලට ආදේශ ක්‍රීඩිකාවක් ලෙස චමරි කැඳවීම් ලබා සිටින්නීය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස ද ඇයට සම්මාන පිරිනැමූ අතර චමරි වසරේ එක්දින සහ විස්සයි20 යන කණ්ඩායම් දෙකේම නායිකාව ලෙස අයි.සී.සී. පසුගියදා නම් කළේය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකා වෙන්දේසිය පසුගියදා පැවැති අතර එහිදී කිසිඳු කණ්ඩායමක් චමරි මිලදී ගැනීමට ඉදිරිපත් නොවීය. 



අදහස් (4)

චමරිගේ වටිනාකම ඉන්දියාවට දැනෙයි

රංබොඩ Saturday, 27 January 2024 12:40 AM

ඇයව මුලින්ම කිසිවෙකුත් මිලදී නොගත්තේ කුහකකමට. දැන් ඇයව කැඳවා ඇත්තේ ලෝක අපවාදයෙන් මිදෙන්න. දිගින් දිගටම ඇයගේ වැටිනාකම ලොවට පෙන්වා දුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ස්තුතිවන්ත විය යුතුයි...!

:       1       11

ravin Saturday, 27 January 2024 07:01 AM

කන්න ඕනෑ වුණාම කබරගොයාත් තලගොයා වෙනවලු... සල්ලි වගේ නෙවේ යන්න එපා...

:       0       11

DM Saturday, 27 January 2024 10:09 AM

තමුන්ට අවුරුදු දෙකක්ම IPL එකෙන් ඔය වැඩේ කළා, කිසිම කණ්ඩායමකට ගත්තේ නැහැ. මේ වගේ වෙලාවට ආත්ම ගෞරවයක් තියා ගෙන නොයන එක තමයි හොඳ. නමුත් අද මුදල් නිසා ඒවා අහන කවුරුත් හිතන්නේ නැහැ. මිනිස්සුන්ට ගිය කලක්...!

:       3       23

Nimal Saturday, 27 January 2024 05:59 PM

අපේ සිංහ කාන්තාව...!

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site