චමින්ද සිරිමල්වත්ත මහතා මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස පත්කරනු ලැබ සිටිති.
ඔහු සිරිසේන මහතා ඇමැති සමයේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළේය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චමින්ද සිරිමල්වත්ත ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක
ජයමාන්න කුරුණෑගල Tuesday, 20 January 2015 12:18 AM
චමින්ද සිරිමල්වත්ත දක්ෂ තරුණ මහත්මයෙක්. ඔබට මගේ සුබ පැතුම්! හොඳින් රාජකාරිය ඉෂ්ටකර රටේ ජනතා ප්‍රසාදය අපේ ජනාධිපතිතුමා වෙත වර්ධනය කර ජනතා පැතුම් ඉෂ්ට කිරීමට ඔබට හැකිවේවා! (නි)
අර්ජුන රන්වන Wednesday, 14 January 2015 07:54 AM
හොදට නරකට දෙකට කටමය කීව සේ මාධ්‍ය මෙහයවීම ඉතා වැදගත් . පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරට කමක් නැ ඔබගේ සේවය ජනාධිපතිතුමාගේ අභිලාෂයට ගැලපිය යුතුය (අ)
සත්‍යපාල Wednesday, 14 January 2015 08:04 AM
ගරු නව ජනාධිපතිතුමනි අධ්‍යක්ෂකලා, උපදේශකලා, ලේකම්ලා පුළුවන් තරම් අඩුවෙන් පත්කර ගන්න මේ අය වැඩිවෙන එක ඔබතුමාගේත් පිරිහීමට හේතුවක් වෙන්න පුළුවන්. (නදී)
කේ.ඩී ප්‍රියන්ත Thursday, 15 January 2015 12:39 PM
හොදින් වැඩ කරන්න (නදී)
මහානාම Thursday, 15 January 2015 01:26 AM
සියළු දේශපාලන පත්වීම් අහෝසිකර උගත්කමට තැන දෙන්න (නි)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 20 January 2015 10:57 PM
කුරුණෑගල පොරක් නම් අපිත් කැමතියි. වන්නි කොල්ලෝ වැඩ කාරයෝ (නදී)