
(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා සමගි ජනබලවේගයෙන් ඊළඟට වැඩිම මනාම ලබාගත් නයන ප්‍රියන්කර වාසලතිලක මහතා පත්වනු ඇත.
ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජන මනාප 31,307ක් හිමිකරගනු ලැබීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදෙනු ලැබීය.
ඒ අනුව ඊළගට වැඩිම මනාම ලබාගත් නයන ප්‍රියන්කර වාසලතිලක මහතා බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චමින්දගේ තැනට ප්‍රියන්කර?
Nandasena Tuesday, 09 January 2024 08:16 PM
පත්වීමට නියමිතව සිටින්නෙ විපක්ෂයේ ප්‍රධානියෙක්ගෙ ළගම නෑයෙක් කියලා ආරංචියක් තියෙනවා .ඒක ඇත්තද.දන්න කෙනෙක් කියන්න
Bamunuarachchi Wednesday, 10 January 2024 03:39 AM
එයාටත් කාර් එකක් ලැබෙනවාද? අනේ අපොයි JR උඹ රටට කල නස්පැත්තිය.