IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චාමිකට ස්ථානය අහිමි වෙයි

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැත්වෙන තරගය සඳහා පෙර තරගවලදී දස්කම් අතරට පැමිණීමට අසමත් වූ චාමික කරුණාරත්න වෙනුවට ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගෙන තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස නම් දරා සිටින චාමික, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තරග 6 දී රැස්කිරීමට සමත්ව ඇත්තේ ලකුණු 32 ක් පමණක් වන අතර දවාගැනීමට සමත්ව ඇත්තේ කඩුලු 3 ක් පමණි.

036



අදහස් (2)

චාමිකට ස්ථානය අහිමි වෙයි

Gul Mattaa Tuesday, 01 November 2022 11:52 AM

ඔව්. දන් රඟපෑම අතෑරල ක්‍රිකට් ගහන්න හැකියාව දියුනුකරගන්න පුලුවන්.

:       0       0

dasun Tuesday, 01 November 2022 01:22 PM

useless fellow. only show off

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site