කිඹුල් මස්, කැබැල්ල මස් හා කිරි ඉබ්බන්ගේ මස් සමග මිරිජ්ජවිල අවන්හලක චීන ජාතික හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති.
මේ සතුන් තිදෙනාම දැඩි ආරක්ෂිත සතුන් බවත්, හම්බන්තොට වරායේ චීන ජාතිකයනට මස් සැපයීමට මේ සතුන් මරන්නට ඇති බවත් නිලධරයෝ පවසති.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
919
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චීනා ළඟ කිඹුල් මසුත් තිබිලා
බණ්ඩාර Sunday, 24 March 2013 01:25 PM
මෙහෙමත් මිනිස්සු ඉන්නවාද (දී)
මහේෂ් දිල්ෂාන් Sunday, 24 March 2013 01:40 PM
මොනවටද තවත් තියාගෙන ඉන්නෙ, පිටුවහල් කරන්නෙ නැතුව? (නි)
සෙන්තිල් Sunday, 24 March 2013 10:18 PM
දැන්ද මේවා තේරෙන්නේ. බොදු බල සේනා, සිංහල රාවය වගේ හොර සේනාවන්ට හලාල් කතා කිය කිය ඉන්නේ නැතිව මේ ගැන ඇයි කතා නොකරන්නේ.(නදී)
ලංකා Sunday, 24 March 2013 01:58 PM
කෝ බොරුවට කෑගහන අය දැන් මොනවද මේකට කියන්නේ? (නි)
සිල්වා Sunday, 24 March 2013 02:43 PM
හම්බන්තොට අනාගත චීන නගර සංකේතයක් නොකරන්න. (නි)
රොහාන් Sunday, 24 March 2013 02:37 PM
නිති මගින් කටයුතු කල යුතුමයි (දී)
අචිනි Sunday, 24 March 2013 02:47 PM
ඕවා අපිට නෙමෙයි පෙන්නන්න ඕනෑ, චීන්නුන්ට ආවඩන්නන්ටයි. (නි)
පිටිගල Sunday, 24 March 2013 03:25 PM
චීනා දැන් දැන් මුළු රටම විනාශ කරන්න වගෙයි හදන්නේ. (නි)
තිසල් Monday, 25 March 2013 06:14 AM
මම මීට පෙරත් මේ ගැන කියලා තියෙනවා. චීනුන්ට අලියන්ගේ හොඩවැල ඉතා මිළ අදික ආහාරයක්. ලගදීම අලි ටිකත් මරා දමයි.(නදී)
ප්‍රභා Sunday, 24 March 2013 06:35 PM
මෙහෙම ගියොත් කුරුමිනියෙක්වක් ඉතුරු වෙන්නේ නැහැ.(නදී)
ප්‍රියන්ත Monday, 25 March 2013 09:02 AM
මේ සිද්දියට උපරිම දඩුවම් දෙන්න ඕනේ මමනම් කියන්නේ
නිර්මල Sunday, 24 March 2013 07:49 PM
චීනා හරි කියලා මම කියන්නෙ නැහැ. හැබැයි මුලින්ම දඩුවම් දෙන්න ඕනෑ අපේ රටේ අසත්පුරුෂයින්ටයි. (නි)
ලාල් Monday, 25 March 2013 09:47 AM
ලංකාවේ ඉන්න සත්තු රැක ගන්න එක අපේ වගකීමක් (දී)
ප්‍රියා Sunday, 24 March 2013 07:54 PM
චීනා බූකු බුකු නයි නාරෙයි කොලඹට යන්නේ කොයි පාරේ... දැන් කියන්න තියෙන්නේ හම්බන්තොට යන්නේ කොයි පාරේ... කියලයි. (නි)