IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


චීන සුරූපිනියෝ හබරණට එති

දිවයිනට පැමිණි චීන වීශ්ව රූ රැජින තරගයේ අවසන් වටයට සුදුසුකම් ලැබු  රූ රැජිනියෝ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සිට කෙළින්ම හබරණ බලා පිටත් වුහ.

ඔවුන්  දින හතරක් හබරණ සිනමන් ලොජ් හි නවාතැන් ගන්නා අතර සීගිරිය, පොලොන්නරුව සහ  හබරණ යන පෙදෙස්හි  වන ජීවී අසිරිය  නරඹමින් සංචාරය කිරීමට නියමිතය.

 8 9  11 13 14 15 17 18 DSCF7721 DSCF7722 DSCF7723 DSCF7724 DSCF7725 DSCF7726 DSCF7727 DSCF7728 DSCF7729 DSCF7730 DSCF7731 DSCF7732 DSCF7734

 



අදහස් (0)

චීන සුරූපිනියෝ හබරණට එති

මිනිපෙ Tuesday, 26 August 2014 04:58 PM

ළමයිනේ, ඔය ප්‍රාදේශීය සබාවෙන් බේරිලා ඉන්නවා හොදයි. (නදී)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 27 August 2014 11:05 AM

අපේ රටේ සිරි නරඹා , අපේ මිතු දම් රැගෙන ඔබගේ රටට ගොස් පවසන්න , ඔබගේ ජනතාවට ලංකාවට එන්න කියලා ලංකාවේ සිරි නරඹන්නට (අ)

:       0       0

වසන්ත Wednesday, 27 August 2014 05:18 AM

ආ... මෙයාල මේඩ් ඉන් චයිනා ඔරිජිනල් අය නොවේ. (නදී)

:       0       0

ලලිත් Tuesday, 26 August 2014 06:09 PM

බිලියන එක හමාරක් විතර ජනගහනයක් හිටියත් අපේ තරම් සුරුපිනියෝ නැහැ වගේ. (නදී)

:       0       0

පහන්දී Wednesday, 27 August 2014 11:52 AM

සිරිසේන., ඉතින් මේ චිනේ විතරක් පවත්වන තරඟයක් තමයි, ඔබට ටිකක් වැරදිලා. ලෝක රු රැජින තරගයක් කියල, මම හරි නේද....? (ස)

:       0       0

චමී Wednesday, 27 August 2014 12:10 PM

නංගිලා බලාගෙන හබරණ අලි හරිම ලොකුයි (නදී)

:       0       0

හේරත් Tuesday, 26 August 2014 07:07 PM

අනේ! ඔවුන්ව ආරක්ෂා කරගන්න (නි)

:       0       0

වසන්ත Tuesday, 26 August 2014 07:10 PM

මොනතරම් ලස්සනද? (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් Tuesday, 26 August 2014 07:15 PM

අනේ! මේ චීන නංගිලා ටික තංගල්ලට, හම්බන්තොට පැත්තට යන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

දයා Wednesday, 27 August 2014 07:38 AM

මේවා දකිනකොට අපේ කෙල්ලෝ ගැන දුක හිතෙනවා (නදී)

:       0       0

චින්තක Tuesday, 26 August 2014 08:53 PM

මීට වඩා ලස්සන කෙල්ලෝ අපේ ගමේ (අනුරාධපුරයේ) ඉන්නවා (නි)

:       0       0

අමායා Tuesday, 26 August 2014 09:02 PM

හරිම ලස්සනයි. ගොඩක් ආසයි ම‍ට නම් (නි)

:       0       0

කොස්වත්ත Tuesday, 26 August 2014 09:25 PM

යන්නකෝ තංගල්ලේ. එහෙනේ ආශ්චර්යජනක. (නි)

:       0       0

දිමුතු Wednesday, 27 August 2014 07:59 AM

චීන සංචාරකයෝ බුරුතු පිටින් ඒවි. හොඳ ආකර්ෂණයක්. (නදී)

:       0       0

ජයන්ත Tuesday, 26 August 2014 10:02 PM

ඉතා හොඳයි ඔවුන්ගේ පැමිණීම. (නි)

:       0       0

සිරිසේන Wednesday, 27 August 2014 12:24 AM

චීන කෙල්ලන් විතරද මන්දා මේගමන ලෝක රූ රැජින තරඟයට ඉන්නේ? (නි)

:       0       0

බණ්ඩා Wednesday, 27 August 2014 08:16 AM

ෂා මරු කෙල්ලෝ සෙට් එක , පහල ඉදල දෙවන පින්තුරේ බස් එකේ වීදුරුව ළග ඉන්නේ ළග ඉන්න කෙල්ලගේ අාච්චිද ? (නදී)

:       0       0

ගමගේ Wednesday, 27 August 2014 12:54 AM

අපේ කෙල්ලෝ කොච්චර ලස්සනද? (නි)

:       0       0

චින්තන Wednesday, 27 August 2014 03:22 PM

මට නම් ලස්සනක් නැහැ (නි)

:       0       0

එරංග Wednesday, 27 August 2014 12:56 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

කුෂාන් Wednesday, 27 August 2014 01:52 AM

කොහේ ගියත් තංගල්ල පැත්තේ නම් යන්න එපා (නි)

:       0       0

ජෙහාන් Wednesday, 27 August 2014 02:20 AM

මේ තරුණියන්ට කරදරයක් නොවී ප්‍රීතිමත් නිවාඩුවක් ගත කරන්න ලැබේවි යැයි සිතනවා. (නි)

:       0       0

චාමික Wednesday, 27 August 2014 02:42 AM

මෙහෙම කට්ටියක් දැක්කමයි ජීවිතේටම. (නි)

:       0       0

හැරිසන් Wednesday, 27 August 2014 02:42 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

අචියා Tuesday, 26 August 2014 01:47 PM

ලංකාවේ නංගිලා තරම් ලස්සන නැනේ... (දී)

:       0       0

මංගලිකා Tuesday, 26 August 2014 02:01 PM

සන්තෝසයි (දී)

:       0       0

චිත්‍රා Wednesday, 27 August 2014 03:15 AM

හොඳයි. මට නම් පෙනෙන්නේ මේ ඔක්කොම එක වගේ. (නි)

:       0       0

චානක Tuesday, 26 August 2014 02:18 PM

ලස්සනයි (දී)

:       0       0

හරිෂ් Tuesday, 26 August 2014 02:29 PM

හබරණද ඉන්නේ , මම අදම හබරණ යනවා (දී)

:       0       0

නිහාල් Wednesday, 27 August 2014 09:33 AM

මේ ගොල්ලෝ ඇවිත් හොදට ඉදල යනවා මිසක් මොනවද මේ ගොල්ලෝ සංචාරක කර්මාන්තයට කරන්නේ මීට වසර කීපයකට පෙර ජර්මනියේ සිට පැමිණි අය විනෝද වෙලා ගියා බොරු වියදම් (අ)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 26 August 2014 02:59 PM

ඔබ සැම සාදරයෙන් පිළිගනිමු (අ)

:       0       0

සත්‍යයා Tuesday, 26 August 2014 03:05 PM

කාලයක් තිස්සේ අපේ ලෝකල් දේශපාලුවන්ට මේ රටේ යුවතියන්ගේ ලස්සන පේන්නේ නැතුව ගියා වත්ද කියල හිතෙනවා. කොහොමටත් කුඩු සල්ලි වලින් හොඳ ඉල්ලුමක් තියේවි. (අ)

:       0       0

අමිල Tuesday, 26 August 2014 03:11 PM

එහෙ තෝරණ අයත් අපේ රටේ තෝරන් කට්ටියට දෙවැනි නෑ වගේ (අ)

:       0       0

සත්‍යපාල Wednesday, 27 August 2014 04:14 AM

අපිට චීනෙන් අඩුවෙලා හිටියේ රූප සුන්දරියෝ විතරයි. දැන් ඒකත් හරි! (නි)

:       0       0

සේන Wednesday, 27 August 2014 10:05 AM

මෙයාල මේ චීනෙන් ආපු නිසා මෙච්චර සැලකිලි. නැතිනම් අපේ රටේ කොච්චර ලස්සන කෙල්ලෝ ඉන්නවාද. (අ)

:       0       0

ෂෙරිෆ් Tuesday, 26 August 2014 03:51 PM

අපරාදේ මම අද උදේ තමයි හබරණ ඉඳල නුවර ගෙදරට ආවේ, (අ)

:       0       0

ඉසුරන්දි Wednesday, 27 August 2014 04:39 AM

අපේ රට කොච්චර නම් සුන්දර ඇද්ද මේ වගේ තරඟයක් පවත්වන්න අපේ රටම තෝරගත්ත එක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 164 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක දැරියන් දෙදෙනකු ගිලි මරුට
2025 මැයි මස 13 409 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 350 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 1915 3

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 516 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 1482 6

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1268 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1533 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site