IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චීන-ලංකා මංගල ගුවන් ගමන 10 වෙනිදා

එයාර්  චයිනා ගුවන් සේවය චීනයේ  චෙන්ග්දු   ගුවන්තොටු‍පළේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ  දක්වා  ගුවන් ගමන් අරඹමින් සී.ඒ 425 දරණ  මංගල ගුවන් යානය පෙබරවාරි 10 දින රාත්‍රී 9.50 ට මෙරටට පැමිණීමට සැලසුම් කර ඇත.

 ඒ අනුව ලබන 10 වෙනිදා සිට  සතියකට සෘජු   ගුවන් ගමන් වාර 4  ක් මෙරටට පැමිණීමට නියමිතය.

චීන මහජන ජන රජයේ ජාතික ගුවන් සේවය එයාර් චයිනා ගුවන් සේවයයි.

ජෙට්වින්ග් සමාගම මැදිහත්ව මෙහි මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.

 මේ වෙනුවෙන් සමාරම්භක උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවැත්වෙන අතර චීන නියෝජිත පිරිසක්ද  එම අවස්ථාවට මෙරටට පැමිණීමට නියමිතය.

වරාය  හා  ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද මෙම අවස්ථාවට පැමිණීමට නියමිතය

 
 



අදහස් (0)

චීන-ලංකා මංගල ගුවන් ගමන 10 වෙනිදා

ප්‍රවීන් Friday, 06 February 2015 11:00 AM

මත්තල ගුවන්තොටුපල හැදුවෙත් ඒ ගොල්ලෝ, එගොල්ලොත් බයයි වගේ ඒකෙ ගොඩබාන්න. (නදී)

:       0       0

කුමාර් Friday, 06 February 2015 11:05 AM

චීනය අපේ රටේ සබැ මිතුරෙක්, දියරෙද්දෙන් බෙල්ල කපන අපේ අසල් වාසින් වගේ නොවෙයි. (හේ)

:       0       0

හිරාන් Friday, 06 February 2015 11:38 AM

ඔය කොයි එකත් එකයි. ඇමරිකාවත්, රුසියාවත්, චිනෙත් ඉන්දියාවත්. මීයක් කන්නේ ඇගිල්ල ලෙව කන්න නෙමේ. ඇමරිකාව රටවල් එක පැත්තකින් හිර කරන කොට චීනා ඇතුලට රිංගල ක්ෂාරය හූරන් කනවා. සුඩානයේත් උනේ ඒක. ලංකාවේ වෙන්නෙත් ඒක. ව්‍යාපෘති වලට නය දෙනවා. ඒවා හදන්න යොදන්නෙත් චීන සමාගම්. චිනේ ඉන්න හිරකාරයෝ ගෙනල්ල දාලා වැඩේ බාල ප්‍රමිතියෙන් හදනවා. අපි උන්ට නයි පොලිය පරම්පරා ගානක් ගෙවනවා. (නදී)

:       0       0

අජිත් Saturday, 07 February 2015 02:43 AM

චීන උදව් පොලියත් එක්ක. අයි ෆොනේ යු එස් ඒ ප්‍රමිතියට හදන්නේ චීන සේවකයෝ. ඒ බඩු බාලයි (නදී)

:       0       0

වයිකෝ Friday, 06 February 2015 11:57 AM

චීනය අපේ සැබෑ මිතුරෙක්. අපේ සුබ පැතුම්. (නදී)

:       0       0

ස්මිත් Friday, 06 February 2015 01:31 PM

චිනේ ඕනේ නැහැ කියල නේද කිවේ? (නදී)

:       0       0

අජිත් Friday, 06 February 2015 02:17 PM

හොඳම මිතුරා තමයි ඔබගේ හොඳම හතුරා, බාල බඩු දෙන චීනා ගැන මොන හොඳද ?(හේ)

:       0       0

රුවන් Friday, 06 February 2015 02:52 PM

චීනය තමයි අපිට උදව් කරන එකම රට.(හේ)

:       0       0

නිරාන් Friday, 06 February 2015 03:36 PM

චීනේ ඔක්කොම හදන බඩු බාල ඒවා කියන්න බෑ. ලෝකේ හොඳම අයි ෆෝන් එක හදන්නේ චීනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site