IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


චීන ලොක්කෝ පිරිසක් ලංකාවේ සංචාරයක

(විමුක්ති එස් රුද්‍රිගු)

චීන කොම්යුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළ නියෝජිතයන් පිරිසක් හෙට (14) සිට ලබන 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාව නිල සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එම නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරනු ලබන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් සූහු මහතා විසිනි.

ඔවුන් මෙරට රැඳීසිටින කාලය තුළ ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

කොංග්‍රස් පක්ෂ සමුළුවෙන් පසු චීන කොම්යුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාවද මෙය වේ.



අදහස් (2)

චීන ලොක්කෝ පිරිසක් ලංකාවේ සංචාරයක

CHANDIMA Saturday, 14 January 2023 01:57 AM

අර හුණුවටයේ කතාව මතක් වෙනවා. චීන්නු එක පැත්තකින් අදිනවා. ඉන්දියන් කාරයෝ තව පැත්තකින් අදිනවා. කියන්නේ නම් ආදරේට කියලා. ඒත් මැද ඉන්න එකා රිදිලා මරහඬ තලනවා. දෙපැත්නෙන් අදින උන්ට ගානක්වත් නැහැ.

:       0       4

kamal Saturday, 14 January 2023 10:20 AM

තමන්ගේ දේපොළ ගැන හොයා බලන්න එනවා වෙන්න ඇති.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 238 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site