දිවයිනට පැමිණ චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ සුරූපිණියෝ අද සීගිරිය නැරඹීමට ගියහ.
චීන රූපවාහිණී නාලිකා කිහිපයක මාධ්‍යවේදීහු ද සීගිරි ගල තරණය කළහ.
සීගිරි ගල මුදුනේදී ඔවුහු රූපවාහිණී වැඩ සටහන් කිහිපයක්ම පටිගත කළහ.
චීන රූ රැජිණියෝ හෙට මින්නේරියට ගොස් වන ජීවී අසිරිය විඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිති.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන රූමතියෝ සීගිරි ලඳුන් බලති
හේවාවිතාරණ Monday, 01 September 2014 04:50 PM
සීගිරි ලඳුන් වගේ නම් වෙන්න එපා (නි)
රන්ජිත් Thursday, 28 August 2014 12:36 AM
අර 6 වන ඡායාරූපයේ, බැල්ලිය සහ පැටවූන්ට කුමක්ද සිදුවුණේ? (නි)
දයාල් Thursday, 28 August 2014 11:41 AM
මටනම් මේ එක කෙල්ලෙක් වත් ලංකාවේ කෙල්ලෙක් තරම් ලස්සන නැහැ (අ)
ජෙහාන් Thursday, 28 August 2014 12:41 AM
සීගිරි ගිහින් අර නිතර ඇවිස්සෙන බඹරුන්ගෙන් බේරිලා ආපු එක නම් ලොකු දෙයක්. (නි)
සමන්ති Thursday, 28 August 2014 01:11 AM
එයාලා ඡායාරූපත් ගන්නවා නේද? (නි)
ෂ්‍යාමෙන් Thursday, 28 August 2014 01:57 AM
සංචාරක ව්‍යාපාරය නම් හොඳයි. හැබැයි ඉතින් චීනයෙන් ගිනි පොලියට සල්ලි නම් ගන්න එපා (නි)
රජිත් Thursday, 28 August 2014 02:40 AM
ලංකාවේ අපට ගන්න බැරි ෆොටෝ පිට රටවල අයට ගන්න පුලුවන්ද? (අ)
ජයරත්න Thursday, 28 August 2014 02:34 PM
අපේ කැමරමන් දීපාටත් ඉතිං මේ දවස්වල වෙන වැඩක් ඇත්තෙම නැ වගේ.කොහොම වුණත් දීපා ඔයා ලස්සනට වැඩේ කරගෙන යනවා.සුබ පැතුම් (අ)
බුද්දික Thursday, 28 August 2014 03:47 AM
ඉක්මනට මැරිලා චීනෙක් වෙලා ඉපදෙන්න හිතෙනවා මේ වගේ එකක් කසාද බැදගන්න . (අ)
සජිත් මඩවල Thursday, 28 August 2014 03:49 AM
සීගිරියත් මේඩ් ඉන් චයිනා වෙයි ද දන්නේ නැහැ. (අ)
අතුල Sunday, 31 August 2014 11:06 AM
ලංකාවේ වුණත් චීනයේ වුණත් අපි ඔක්කොම මිනිස්සු නේද? (නි)
සේන Thursday, 28 August 2014 04:25 AM
මොවුන් ඔබට ලස්සනද? (නි)
රජින්ද Thursday, 28 August 2014 04:52 AM
මේඩ් ඉන් චයිනාද? (අ)
ඉන්දික Thursday, 28 August 2014 04:58 AM
බඹරුත් ඇන්නනම් තමා පොඩි ගතියක් තියෙන්නේ (අ)
විමල් Thursday, 28 August 2014 05:53 AM
වෙන රටවලිනුත් රුමතියෝ ගෙන්ද. ලංකාවේ සංචරක් කර්මාන්තය තව ගොඩක් දියුනු කල හැකයි. එත් කර්මාන්ත ක්ෂේත්‍රයට හා කෘෂිකර්මන්තය්ට මීට වඩා අවදානය යොමු කල යුතුයි. සංචරාක කර්මාන්තයේ නාමයෙන් කැසිනෝ නම් එපා. දැන් වුණුත් එනවා. (අ)
චින්තක Thursday, 28 August 2014 07:32 AM
සංචාරකයන් එන එක හොදයි. හැබයි අපේ පරණ ගල් බිත්ති වල ඇවිද ඇවිද , උඩ නැගගෙන ෆොටෝ ගන්න එකනම් නවත්තන්න ඕනේ.මොකද එක හැමෝම කරන්න ගත්තම විනාස වෙලා යනවා. ඔය වගේ ෆොටෝ ප්‍රසිද්ධ කරන්න හොද නැහැ. මොකද එක අනිත් අයට දෙන උද්යෝගයක් වෙනවා.(අ)
ජගත් Wednesday, 27 August 2014 06:22 PM
චීන රූමතියන්ට වඩා ලංකාවේ ගැහැණු ළමයි ලස්සනයි. (නි)
ගාමිණී Wednesday, 27 August 2014 08:49 PM
හ්ම් ........! එහෙනම් ගමුකෝ තව ඡායාරූපයක්.... (නි)
කුමාර Wednesday, 27 August 2014 10:08 PM
සීගිරි ලඳුන් දැකලා මොනවද දන්නෙ නැහැ හිතුණේ? (නි)
සත්‍යයා Wednesday, 27 August 2014 10:56 PM
මේ ගොල්ලන්ට හරි ඊර්ෂ්‍යා හිතේවි අපේ සීගිරි ලඳුන් දැකලා. (නි)