හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
චීන රූමතියෝ බේරුවලදී තවත් හැඩවෙති
සිරි Sunday, 31 August 2014 09:50 AM
ප්‍රශ්නයකට තියෙන්නෙ අළුතෙන් අා නෝනලා නිසා පරණ අයට රැකියා ගැටලු අැතිවේද කියලා තමයි (නි)
නස්රී Sunday, 31 August 2014 10:04 AM
මේ කට්ටියට බැරිද බීමට වතුර නැති ප්‍රදේශ වලට ගිහින් වතුර ගන්න හැටිත් පෙන්නන්න? (නදී)
නිමල් Sunday, 31 August 2014 11:01 AM
මොනවා වුණත් ලස්සන කෙල්ලෝ ටික (නි)
සීලා Sunday, 31 August 2014 11:30 AM
එක කාලෙකට ක්‍රිකට්,ඊට පස්සේ කාර් රේස්, තව අර නැගුම මේ නැගුම, තව බුමි ප්රදානය නිල ඇදුම් ප්රදානය. ඊටත් පස්සේ විහාර දේවල මහා පෙරහැර වල්. දැන් චීන සුරුපියෝ. හැබැයි එකෙක් කතා කරන්නේ නැහැ අපි කන්නේ බොන්නේ කොහොමද කියලා (නදී)
පද්මිණී Sunday, 31 August 2014 12:03 PM
තවත් පිම්මක් පනින්න වගෙයි. ලංකාව චීන කොළනියක් වෙලා නේද? (නදී)
තිලක්-ඩුබායි Sunday, 31 August 2014 02:18 AM
රටේ මිනිසුන්ට වේලක් හැර වේලක් කන්නේ කොහොමද කියලා කලපනා කරනවා. ඒ මදිවට චීන ලඳුනුත් ඇවිල්ලා (නි)
ඩයස් Sunday, 31 August 2014 02:21 AM
මේ චීන ලඳුන් ලංකාවේ හැමතැනම යනවා වගෙයි (නි)
මහේෂ මුතුකුඩ Sunday, 31 August 2014 03:30 AM
චීන ලඳුන් පස්සෙන් ලංකාදීපෙත් යනවා වගෙයි (අ)
අශේන් Sunday, 31 August 2014 04:01 AM
දැන් ලංකාවේ තියන ප්‍රධානම මාතෘකාව මේකද? (අ)
කසුනි Sunday, 31 August 2014 04:19 AM
ක්‍රිකට් තරග අතරේ අල, ලුණු වල දෙපාරක්ම බදු වැඩි කලා. ඒ පාර චීන නැටුම් පෙන්නලා, මොන මොන ඒවායේ බදු වැඩි කරන්න හදනවද දන්නේ නැහැ. එක වරක් විද්වතෙක් කියල තිබුන, අපේ රටේ නාස්තිය ,දුෂණය නැත්තම් ,දේශපාලකයෝ නඩත්තු කරන්න නැත්තම්, ගොවියා ආරක්ෂා කරන ගමන්ම , 60% කින් බඩු මිල අඩු කරන්න පුළුවන් කියල. ඉන්දියාවේ ලංකා මුදලින් අල කිලෝ එකක් රුපියල් 30 ක් විතරයි. අනේ අපේ රටට වෙච්ච දේ. (ස)
ඉන්දු මෙල්බෙර්න් Sunday, 31 August 2014 04:23 AM
ඒ පාර මේකත් අර නයි නලඟනගේ කතාව වගේ...ඉවරයක් නැහැ...(අ)
සුනිල් Sunday, 31 August 2014 04:38 AM
ඔය කන්න නැති කට්ටිය අනුරාධපුරේ පැත්තේ පදිංචි උනානම් හරි. හැමදාම දන්සලෙන් කන්න පුළුවන්. (ස)
ජෙහාන් Sunday, 31 August 2014 04:49 AM
අය්යෝ කවද්ද මේගොල්ල චුත වෙන්නේ ? මට නම් දැන් දැකලාම එපා වෙලා. (ස)
ප්‍රනාන්දු Sunday, 31 August 2014 05:11 AM
ඉතා කණගාටුයි, මේ කොහේ වත් නැති නරි වාදම් ගැන කතා කරලා කාලය කන්නේ. රටේ කිසිම ප්‍රශ්නයක් නැද්ද? මිනිස්සු අසරණවෙලා නියඟයෙන්, රට අරාජික වෙලා, උවේ මරාගන්නවා, බඩු මිල දවස ගානේ නගිනවා. මෙයාල ගෑනු ටිකක් පෙන්නලා අපිව මෝඩ කරන්ඩ හදනවා. (ස)
කනිෂ්ක Sunday, 31 August 2014 05:32 AM
අයියෝ, මේගොල්ල කවද්ද මෙහෙන් චුත වෙන්නේ ? දැකලාම එපා වෙලා. (ස)
උමේෂ් Sunday, 31 August 2014 05:38 AM
මේගොල්ල මෙහෙ පැල පදියම් වෙන්නද යන්නේ. ? කවද්ද අප්පා ආපහු යන්නේ? දැකලම ඇති වෙලා. (ස)
තිලක්-ඩුබායි Sunday, 31 August 2014 04:29 PM
ඇත්තම කියනවා නම් මට නම් මෙලෝ රහක් නැහැ. (නදී)
තිලක්-ඩුබායි Sunday, 31 August 2014 04:30 PM
මහේෂ මුතුකුඩ, වෙන වැඩක් නැහැ වගේ එයාලගේ පස්සෙන් යනවා මිසක්. (නදී)
සේන Sunday, 31 August 2014 05:48 AM
ඇත්තම කියනවානම් මටත් එපාවෙලා තියෙන්නේ.(අ)
දයා අලහකෝන් Sunday, 31 August 2014 05:53 AM
දොසක් නෙමෙයි කියන්නේ. දැකලම එපාවෙලයි තියෙන්නේ. මීට ලස්සනයි අපේ රටේ නිකවැරටියෙ, ආනමඩුවෙ, ගල්ගමුවෙ කෙල්ලො ටිකක් පෙන්නුවනම්. (අ)
මංගලී Sunday, 31 August 2014 06:29 AM
ලංකාව අයිති චීනයට. දැන් එ්කයි මේ එයාල සේරම මෙහෙ එන්නේ ජෝගි නටන්න. (අ)
ජයරත්න Sunday, 31 August 2014 06:54 AM
පාඨක ප්‍රතිචාර අනුව පෙනී යන කරුණක් තමයි ‘‘ඕනෑම දෙයක් ඕනවට වැඩිය ඕනෑම නෑ‘‘ කියල. මේ අතරතුර අර පොළොන්නරුව කිළිනොච්චිය පැත්තෙ නියගය නිසා කන්න බොන්න නැතිව පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව ගැනත් පිංතූර සමග විස්තර පළ කරන්න තියෙනව නම් හොදයි.මොකද එතකොට ඒ තොරතුරු දැකල කිසිවකු ඒ ජනතාව වෙනුවෙන් යම් උදව්වක් වුණත් කරන්න පුළුවන්.(අ)