
චීනයේ තාක්ෂණික සැණකෙළියක් අතරතුරේ, ඊට යොදවා සිටි මානවරූපි කෘත්‍රිම බුද්ධි රොබෝවකු සැණකෙළියට සහභාගී වී සිටි නරඹන්නන්ට පහර දීමට උත්සහ ගන්නා අයුරුත්, ආරක්ෂක අංශ නිලධාරීන් රොබෝ මෙල්ල කර පසුපසට ගන්නා අයුරුත් දැක්වෙන වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් සේවා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත.
මානවරූපී රොබෝවරුන් යනු මනුෂ්‍යයන් මෙන් නිර්මාණය කළ රොබෝ යන්ත්‍රය. මෙම රොබෝ යන්ත්‍රවලට කෘත්‍රිම බුද්ධි මෘදුකාංග සම්බන්ධ කළ විට එම යන්ත්‍ර තනිවම සිතමින් තර්කාණුකූලව තීන්දු තීරණ ගනී. සැණකෙළියට මෙවනි රොබෝ යන්ත්‍ර කීපයක් ගෙනැවිත් තිබුණු අතර, ඒවාට ජැකට්ටු අන්දවා තිබුණි.
පහර දීමට තැත් කළ රොබෝ යාන්ත්‍රික දෝෂයකට ලක් වුණු අයකු බව පැවැසෙයි. මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය 9 වැනිදා යැයි ද පැවැසෙයි. විදෙස් මාධ්‍ය මෙම සිද්ධිය වාර්තා කර ඇත්තේ, තනියෙන් හිතන්න පුළුවන් කෘත්‍රිම බුද්ධි රොබෝවරුන්, මනුෂ්‍යයන් සමග ගැටීම මේ වනවිට ආරම්භ කර ඇත යනුවෙනි.
2025 දෙසැම්බර් මස 18
150
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන රොබෝවෙක් පහර දෙන්න හදලා
ගුණරත්න Friday, 28 February 2025 07:56 AM
චීන බඩුවක් නේ...
I k s chandrasiri Friday, 28 February 2025 05:15 PM
අනාගතේ රොබෝලා බෝම්බ පුපුරුවයි.