පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ පාසල්වලින් අය කළ මුදල් සම්බාරය කෙතරම්දැයි කිවහොත් චීන මහා ප්‍රාකාරය ඉදිකිරීමට තරම් ප්‍රමාණවත් මුදල් රැස්කර ඇතැයිද ඒ ක්‍රමය නවතන බවද අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ජාතික අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක සමරු ශාලාවේදී අමතමින් ඔහු කීවේය.
ගුරු පත්වීම් දීමේදී ගමේ ගුරුවරයා ගමේ පාසලට පත් කරන බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘චීන මහා ප්‍රාකාරය හදන තරම් සල්ලි ගරලා‘
අබේ-ටෝකියෝ Thursday, 26 March 2015 04:50 PM
මේක කෙරෙන වැඩක්ද? (නි)
ඉසුරන්දි Thursday, 26 March 2015 08:21 AM
අක්‍රමිකතා ගැන අහලම දැන්නම් ඇතිවෙලා අප්පා (බ)
ශානක Thursday, 26 March 2015 08:21 AM
මම නම් දැනන් හිටිය ඔබට ඇමැති කමක් රනිල් මහතා අනිවාර්යෙන්ම දෙන බව.සුදුසු නැති උනත් ඔය දීල තියෙන්නේ. (බ)
සමීර Thursday, 26 March 2015 08:41 AM
අනේ මොන කරුමයක්ද මන්ද අධ්‍යාපනේ බාරදෙන්නෙම මේ වගේ උදවියට. (ස)