IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චීන මාධ්‍ය සමූහය වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයෙන්

(යොහාන් භාසුර)

මෙවර චීන අලුත් අවුරුදු උත්සවය "නයාගේ වසරේ" වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය, නැටුම් ගැයුම්, හරස් කතා, හාස්‍යජනක කෙටි නාට්‍ය, ප්‍රාදේශීය ඔපෙරා, සටන් කලා අංග සහ මැජික් සංදර්ශන සමගින් අද (28) පැවැත්විණි.

ගෝලීය ප්‍රේක්ෂකයින් සමග අවුරුදු උත්සව වාතාවරණය මධ්‍යයේ ප්‍රීතිමත් සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද මෙයින් සමරයි.

එම ප්‍රසංගය චීන මාධ්‍ය සමූහයේ විකාශන වේදිකා සහ චීනය පුරා විවිධ නගරවල ඇති විශාල අතිශය අධි-විභේදන තිර ඔස්සේ ද සජීවිව විකාශනය කෙරුණි.

මෙවර වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය සඳහා පළමු වරට දෘෂ්‍ය ආබාධිත හා ශ්‍රව්‍ය ආබාධිත සහිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ විකාශන අවස්ථා සැකසීම ද විශේෂත්වයකි.

 



අදහස් (2)

චීන මාධ්‍ය සමූහය වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයෙන්

karolis Tuesday, 28 January 2025 10:05 PM

ලංකාවට නයාගේ වසර ලැබුවේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ මහා චේතිය රජ වෙච්ච දවසේ

:       1       3

Toni Wednesday, 29 January 2025 02:26 PM

හා හා හා නියමයි කරෝලිස් නියමයි... ඒක නියමයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site