එම් 16 රයිපලයකින් නිකුත්කළ පතුරොම්කොපු තොගයක් කොළඹ වරාය අසල බෝට්ටුවකින් සොයා ගැනීමත් සමග චීන නාවිකයකු අත් අඩංගුවට ගත් නාවික හමුදාව ඔහු පොලිසියට බාරදුන්නේය. චීන ජාතිකයා තායිවාන ධීවර බෝට්ටුවක කපිතාන් වරයා බවත් එය ඕමාන ධජය යටතේ යාත‍්‍රාකැර ඇති බවත් හිස් පතුරොම් කොපු සමග කොළඹ වරායට ඇතුළුවී ඇති බවත් කියති.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
චීන නැවියා සැකපිට
ජනක Wednesday, 28 November 2012 11:07 AM
කෙසේවෙතත් මෙය සොයා බැලිය යුතු කාරණයක්. (නි)
කුමාර මැලේසියා Tuesday, 27 November 2012 06:09 PM
දැං මේවායෙත් කොටු දාන්න වෙලා වගේ..!(නු)
පිටිගල මිලානෝ Tuesday, 27 November 2012 06:44 PM
වරායත් චීනයේ එම්16 උණ්ඩ පුරවපු බෝට්ටුත් චීනයේ දියමන්ති ගිලින්නෙත් චීනජාතිකයෙක් සල්ලි අරන් ඔඩෙල් යන්නෙත් චීන ජාතිකයෙක්..(නු)
අජිත් Tuesday, 27 November 2012 08:22 PM
චීන ජාතිකයන් අපේ රටේ හැම තැනම ඉන්නවා.. පතුරම් ගෙනාවෙ කාට දෙන්නද දන්නෙ නැහැ.. ටිකක් සෙවිල්ලෙන් ඉන්න වෙයි වගේ...!(නු)