IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චීන නායකයා ලංකාවටත් එයි

චීන ජනාධිපති ෂී ජින්පින් තජිකිස්ථානය, මාලදිවයින, ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ අට දින සංචාරය ලබන 12 වැනිදා අරඹයි. ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ඔහු දෙදිනක්ම සාකච්ඡා කිරීමට නියමිතය. චීන නායකයා ඉන්දියාවට යන මුල් වතාව මෙයයි. ශ්‍රී ලංකාවේදී ඔහු දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමකටද අත්සන් කිරීමට නියමිතය.

 

 

 



අදහස් (0)

චීන නායකයා ලංකාවටත් එයි

සේනාරත්න Wednesday, 10 September 2014 11:09 AM

ලෝකයේ බලවත් රටවල නායකයන් අසාර්ථක රටවලට එන්නේ නැත .චීනය හා ජපානය අපේ රටේ ප්‍රතිපත්ති හා දියුණුවට දක්වන ලැදිකම මින් පැහැදිලිය. අපේ රටේ මිනිස්සුන්ට මෙවායේ වටිනාකම පෙන්නේ නැත .මින් රටට ලැබෙන ප්‍රතිලාබ ඉතා ඉහලය . (ස)

:       0       0

තිවංක Wednesday, 10 September 2014 06:47 AM

චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගන්න නිදහස් වෙළද ගිවිසුම මෙරටට ලැබුණ ඉතා වැදගත් අවස්ථාවක් (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 10 September 2014 07:09 AM

බලවතුන්ගේ පැමිණීම අපේ රටට වඩාත් කාලෝචිතයි. (ස)

:       0       0

ක්‍රිෂාන් විතාන Wednesday, 10 September 2014 07:27 AM

ආයිත් නොරොච්චෝලේ වගේ එකක් හදන්න ගිවිසුම් අත්සන් කරන්නද? චිනේ උන් එන්නේ හොදකට නෙමෙයි. මේ ආණ්ඩුව මේ රට චීනෙට විකුණලා දාන්නද හදන්නේ? (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 10 September 2014 07:32 AM

චීනය සත වර්ෂ ගණනාවක සිටම ලංකාවට උදව්කරන අතර ,යුද්ධය වෙලාවේ පහසු මිලකට,ණයට අවශ්‍ය උපකරණ සැපයු චීනය අමතක නොකළ යුතුයි.නොරොච්චෝලේ කොන්ත්‍රාත් සමාගමේ වැරද්දක් මිස චීන රජයේ වැරැද්දක් නොවේ !

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 10 September 2014 07:32 AM

චීනය සත වර්ෂ ගණනාවක සිටම ලංකාවට උදව්කරන අතර යුද්ධය වෙලාවේ පහසු මිලකට, ණයට අවශ්‍ය උපකරණ සැපයු චීනය අමතක නොකළ යුතුයි. නොරොච්චෝලේ කොන්ත්‍රාත් සමාගමේ වැරද්දක් මිස චීන රජයේ වැරැද්දක් නොවේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 298 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site