IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


චීන තානාපති මැද මුලන ගෙදරට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවෙි චීන තානාපති ක්වී ශෙන්හෝන්ග් (Qi Zhenhong) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේදී පැවැත්විණි.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා සහ චීන තානාපතිවරයා අතර ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය, වාරි සහ කෘෂි තාක්ෂණය පිළිබඳව කරුණු  සාකච්ඡාවට ලක් ව තිබේ.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ,රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහත්වරු ද සහභාගී වූහ.



අදහස් (9)

චීන තානාපති මැද මුලන ගෙදරට

ගයාන් Monday, 29 April 2024 04:56 PM

මොනවා වුණත් ඉඳුල් කන කෙනාට සුදුසු විදියට සලකලා තියෙනවා...

:       8       50

මහින්ද රාජපක්ෂ Monday, 29 April 2024 05:42 PM

ඔව් ඔව් මම එහෙම තමයි හාමුදුරුවනේ. ගෙදර බල්ලාට අපේ පුටු දෙන්නේ නැහැ... එහෙම දුන්නොත් ඊළඟ දවසේ ඒකා මගේ පුටුවට පනිනවා. එතකොට මම එයාව එළවන්න හැදුවොත් එයා මාව කනවා. ඒ නිසා බල්ලෝ තියන්නේ අතේ දුරින්...

:       3       24

sujith liyanageMonday, 29 April 2024 07:02 PM

ඒකනම් හරියටම හරි. නැත්නම් අර හිස් පුටුවක් යස අගේට තියෙන්නේ.

:       3       18

ගමේ එකාලා Monday, 29 April 2024 06:05 PM

රටට කෙළවපු හොර දුශිතයාගේ දුක සැප බලන්ඩ යන්ඩැති .චීනට කොයිතරම් සේවයක් කරන්ඩ ඇත්ද?

:       10       16

ගමේ එකාලා Monday, 29 April 2024 06:05 PM

රටට කෙළවපු හොර දුශිතයාගේ දුක සැප බලන්ඩ යන්ඩැති .චීනට කොයිතරම් සේවයක් කරන්ඩ ඇත්ද?

:       8       12

Prabha Monday, 29 April 2024 08:35 PM

මෙයාලටත් ලැජ්ජාවක් කියලා එකක් නෑනේ...!

:       7       12

විජිත් Tuesday, 30 April 2024 12:23 AM

චීනෝ ...හොඳට කතාබහ කරගන්න නාකි මයිනත් එක්ක. මේ ඔබ මයිනාව ගෙදරදී දකින අවසන් අවස්තාව වෙන්නත් පුළුවන්.ලබන අවුරුද්ද වෙනකොට බොහෝ දුරට නාකි මයිනා ඇතුළු මයින පවුලම හම්බවෙන්න බෝගම්බර හිර ගෙදරට යන්න වෙයි.

:       0       3

රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 30 April 2024 04:32 AM

චීනා නෑගම් නොගිහින් කොහොමද?ඌට ඉන්දියන් සාගරයේ බලය අල්ලන්න අපේ රට විකුණුවේ  නාකි මයිනා දේපල සමාගම විසින්නනේ.

:       0       2

sam Tuesday, 30 April 2024 12:57 PM

ජනතාවගෙන් හොරා කාලා හදපු හොරමූලන බලන්න ගිහින්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site