IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


චීන ජාතිකයා ලංකාවේ සරණ පතයි

සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයයේ ලියාපදිංචි වී සිටින චීන ජාතිකයකු ශ්‍රී ලංකාවේ සරණාගත තත්ත්වය ඉල්ලමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ කරුණු දැක්වීය. වීසා නැතිව ශ්‍රී ලංකාවේ නතර වී සිටි පැං ජුං නම් මෙම චීන ජාතිකයාගේ ජීවිතයට තර්ජනයක් ඇති හෙයින් නඩුවේ තීරණයක් එනතුරු ඔහු එහි නොයවන ලෙස එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයද බලධරයන්ගෙන් ඉල්ලා ඇත.



අදහස් (0)

චීන ජාතිකයා ලංකාවේ සරණ පතයි

denver Tuesday, 06 September 2011 05:52 PM

අසරණ චීන ජාතිකයාට අප සරණාගත තත්වය දිය යුතුයි

:       0       0

ජේයි Wednesday, 07 September 2011 09:32 AM

අනේ මන්දා

:       0       0

ජයලාල් Wednesday, 07 September 2011 11:38 AM

ඔහුට අප සමග නතර වී සිටිය හැකියි

:       0       0

ජනක Wednesday, 07 September 2011 11:45 AM

දෙමු නේද

:       0       0

රෙබෙකා Wednesday, 07 September 2011 12:51 PM

පව් කියලා දුන්නට කමක් නෑ ඒත් පුතේ පස්සේ සෙල්ලමු බෑ හරිද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 100 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 940 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site