(අංජුල මහික වීරරත්න)
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.
ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී මෙම හමුව සිදු විය.
ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීහු ද මීට සහභාගී වූහ.
එහිදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය විසින් ලබාගත් මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සුභ පැතුම් එක්කළ දූත පිරිසේ ප්‍රධානියා පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපති ලෙස ජනතා ඡණ්දයෙන් පත්වූ අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ආණ්ඩුව සිදු කරන ලද දේශපාලන වෙනස්කම් සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සුබ පැතුම් පළ කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චීන කොමියුනිස්ට් දූතයෝ ටිල්වින් හමු වෙති
Perera Thursday, 01 May 2025 10:20 AM
අනේ ඉතින් සජ්ජවයි, කජ්ජවයි, නෑමොලයවයි ඕවාට පොඩ්ඩක් සහභාගි කරවාගන්නකෝ... පැත්තකටම දාලා තියෙන්නේ නැතිව...