IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


චීන කතගේ කාමරයේ හොර බඩු

වීසා නැතිව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සොයා කළ මෙහෙයුමක දී කොල්ලුපිටියේ මහල් නිවාසයක කාමරයක තිබී වල්ලා පට්ටා කිලෝ 188ක්, ඇත්දල තුනක්, වැහිලිහිනි කූඩු ග්‍රෑම් 320ක්, රත් හඳුන් කිලෝ පහක් සහ කළුවර කිලෝ පහක් සොයා ගත් බව ආගමන විගමන ආරංචි කියයි.

මේවා රටින් පිට කිරීමට සූදානම් කර තබන්නට ඇතැයි ද, එම කාමරයේ නැවතී සිටි බව කියන චීන කාන්තාව සොයා පරීක්ෂණ පවත්වන බව ද කියති.

 



අදහස් (0)

චීන කතගේ කාමරයේ හොර බඩු

මසුහුඩ් Thursday, 30 April 2015 05:08 PM

අපිට ආදරේට ඵන්නේ නැහැ කවුරුවත් (නි)

:       0       0

ලුම්බිණි Thursday, 30 April 2015 10:32 PM

චීන උදවිය ලංකාව වගේ රටවල ඉන්නේ මේකට තමා එහෙනම්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 01 May 2015 01:31 AM

තව ටිකක් පමාවුණා නම් අපේ මුළු රටම වීනයට යටයි. පේනවා නේද වැඩ? (නි)

:       0       0

දුමින්ද Friday, 01 May 2015 01:48 AM

අනෙක් රටවලින් එන්නේ සාන්තුවරු පමණකැයි කියායි සමහරු හිත‍ාගෙන ඉන්නේ (නි)

:       0       0

ප්‍රසන්න Friday, 01 May 2015 02:08 AM

මේ චීන මැතිනිය තනිවම මේවා එකතුකළා කියලා හිතන්න පුලුවන්ද? මෙතුමියට මේවා විකිණූ සිරි ලාංකික මහත්වරුන් ගැන හොයලා බැලුවොත් නරකද? (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 30 April 2015 02:42 PM

මෙයාල හැමරටකටම ගිහින් කරන්නේ ඕවා තමා ,මෙයාල ලංකාවත් විනාශ කරනවා (බ)

:       0       0

චන්න බුවනක Thursday, 30 April 2015 02:59 PM

චීනේ ඉඳලා ඇවිල්ලා තනිවම ඕවා කරන්න බැහැනේ. (නි)

:       0       0

රිචි බාලසුරිය Thursday, 30 April 2015 03:35 PM

චීනා ගිය තැනක ඔය වාගේ , සමහර රටවලදී මිය ගිය චීනා වෙනුවෙන් වෙනත් කෙනෙකු ජිවත් වනවා , මිය ගිය චීනා වසන් කර වලලා හෝ පුච්චා දමල (බ)

:       0       0

මලී Friday, 01 May 2015 06:58 AM

අපේ රටේ සම්පත් වනසන අය කෙරෙහි නිතිය දැඩි ක්‍රියාමාර්ග ගන්න .(ම)

:       0       0

හංසි Friday, 01 May 2015 06:58 AM

ඒ රටවල් වල මේ සෙල්ලම් දාන්න බැහැනේ... මෙහෙ ඇවිත් අපේ රටත් කනවා දැඩි දඩුවම් ලබා දිය යුතුයි.(ම)

:       0       0

දහම් Thursday, 30 April 2015 03:49 PM

නොදන්නා දේවල් කතා කරන්න එපා අනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site