නැගෙනහිර චීනයේ අංහුයි නුවර තාප්පයකට හා නිවසක බිත්තියකට සිර වී පැය හතක් තදවි සිටි කාන්තාවක බේරා ගැනීමට එරට සහන සේවකයින් සමත් විය.
වැඩ ඇරී ඉක්මනින් ගෙදර යාමට ගිය එම කාන්තාව බිත්ති දෙකට සිර වී සිටි දුටු අසල්වැසියකු සහන සේවකයින්ට දැන්වීය. ඔවුහු මිනිත්තු විස්සකින් ඇය බේරා ගත්හ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන කතගේ ඉක්මන් කොට වේ
ඩෙනම්-දෝහා කටාර් Wednesday, 24 July 2013 03:07 AM
ඔය අපේ රටේ බාස්ලා වැඩ ඇද ඇද දවස් පඩියට වැඩ කරනවා වගේ නෙවෙය් එහෙ. චීන්නු ඉක්මනට ඕනෑම ගොඩනැගිල්ලක් නග්ගනවා මගේ ඇස් ඉදිරිපිටම මං දැකලා තියෙනෙවා.මේ ගැහැණු ළමයා ඔය ගොඩනැගිල්ලේ පුංචි හිඩැසකින් තමන්ගේ ගෙදරට යන එන කෙටි මග වෙන්න ඕනෑ ඕක.ඔය හිඩැසින් එන ගමන කොන්ක්‍රීට් හලලා ඇති (නි)
කමල් Tuesday, 23 July 2013 05:55 PM
තාප්පේ ඇඟට වැටෙන්න ඇති සහන සේවකයෝ බිත්තිය කඩලා බේරාගැනීමට පිං පිං. (අ)
සුදත් Tuesday, 23 July 2013 06:31 PM
මෙයා කොහොමද මේක ඇතුළට වැටුනේ....!! අනේ මන්ද...!! (අ)
නසාර් Tuesday, 23 July 2013 06:33 PM
චීනයේ හින්දා හොදයි. ඕක අපේ කෙනෙකුට වුනානම් තමා වැඩේ. (නි)
හිරු Tuesday, 23 July 2013 07:07 PM
මේ වගේ වැඩ වෙන්නේ චින්නුන්ටම තමා. සහතික ඇත්ත. (නි)
අමිල කටුනායක Tuesday, 23 July 2013 07:23 PM
අපේ අය පැත්තෙන් බලද්දී මේ නිළධාරීන් වැදගත් (නි)
සලනි ඩුබායි Tuesday, 23 July 2013 04:49 PM
මෙයා කොහෙද මේ රීංගලා තියෙන්නේ.(නදී)
අමිළ Tuesday, 23 July 2013 04:50 PM
චීනුන්ට නම් දැන් හොඳටම පිස්සු හැදිලා තියෙන්නේ, දැන් ඔක්කොම පිස්සු ප්‍රවෘත්ති එන්නේ චීනෙන්.(නදී)