පොල්ගස්ඕවිට රිලාවල ප්‍රදේශයේ නිවසකට ගිය චූන් පාන් විකුණන තරුණයකු (19) අසනීපයෙන් පසුවන තරුණියකට (26) අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තරුණිය හා ඇගේ මල්ලී නිවසේ තනිව සිටින මොහොතක බනිස් ගෙඩි 3ක් රැගෙන ගොස් තරුණියගේ සොහොයුරා තේ සෑදීමට පිටත් කර යවා තරුණියට අතවර කර ඇතැයි ඇගේ මව්පියන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
අදාළ තරුණියගේ මව විසින් චූන් පාන් ත්‍රී රෝද රථයේ අංකය පොලිසියට ලබාදීමෙන් පසු තරුණයා අත් අඩංගුවට ගෙන ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චූන්වූ චූන් පාන්කරු විහින් අමාරුවේ
වයිකෝ Friday, 28 August 2015 05:47 AM
මෙවැනි මිනිසුන්ට දැඩි දඩුවම් දෙන්න (නදී)
නිමල් Friday, 28 August 2015 06:11 AM
මේ වගේ අයට රටේ ඉන්න ඉඩ තියන්න එපා (නදී)
පාරාක්‍රම Friday, 28 August 2015 06:34 AM
පාන් විතරක් නෙමෙයි කොයි දේත් විකිනීමට ගෙයින් ගෙට යවන පුද්ගලයින් මොන ජාතියේද අයට ඔවුන් ගේ හැදියාව ගැන විශේෂයෙන් සොයා බලා රැකියාව දියයුතුයි. (අ)
පිටිගල මිලානෝ Friday, 28 August 2015 10:45 AM
පාන් කාරයාගේ චූන් එක වැඩි වෙලා වෙන්නැති. (අ)
මොහොමඩ් Friday, 28 August 2015 01:32 PM
මෙයාට දැඩි දඩුවම් දියයුතුයි එවිට අනික් චුන් පාන් කාරයින්ටත් හොඳ පාඩමක් (අ)