
(අංජුල මහික වීරරත්න)
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය අතර කාර්මික සැපයුම් දාම්වල ආර්ථික සහයෝගීතාව ශක්තිමක් කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පොදු සංවර්ධනය, ආර්ථීක වර්ධනය සහ රැකියා අවස්ථා ආදී අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්කර ගැනීමේ අරමුණින් කාර්මික හා සැපයුම් දාම වල ව්‍යවසායකයන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ පහසුකම් සැලසීමට ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත.
ඒ අනුව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
651
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනය එක්ක ආර්ථික සහයෝගීතා ගිවිසුමක්
Asanga Wednesday, 28 May 2025 10:27 AM
චීනෙට රට විකුනන්න යනවා කියපු අය නේද දම් මේ දේවල් කරන්නෙ