චීනයේ ෂැංහයි නුවරදී පැවැති 6 වැනි ආසියානු කනිෂ්ඨ වූෂූ තරගාවලියේදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ සමත්වුහ. ඩබ්ලිව්. ඒ. ධනුෂ්ක මධුෂංක තයිජි ජියෑන් ඉසව්වෙන් රන් පදක්කම සහ ලෝකඩ පදක්කම දිනා ගත්තේය. එස්. පී. රණසිංහ කිලෝග‍්‍රෑම් 65 ඉසව්වෙන් දෙවැනි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමි කර දුන්නේය.
2025 නොවැම්බර් මස 04
444
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2203
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්