IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චීනයත් රුසියාවත් යෝජනාවට විරුද්ධ වේ

ඇමෙරිකාවේ ප්‍රධානත්වයෙන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාවට චීනය, රුසියාව, වෙනිසියුලාව හා මාලදිවයින විරුද්ධව ඡන්දය දීමට යයි.

යෝජනාව ප්‍රමාද කරන ලෙසත් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගත යුතු බවත් පාකිස්තානය කියයි.

 



අදහස් (0)

චීනයත් රුසියාවත් යෝජනාවට විරුද්ධ වේ

රාජා Friday, 28 March 2014 12:38 AM

අපට සිටින යහළුවන් හඳුනා ගැනීමට මෙන්න නියම වෙලාව. (නි)

:       0       0

මිහිර Friday, 28 March 2014 06:46 PM

චීනය ලෝක බිස්නස්කාරයා. ඇමරිකාවත් රුසියාවත් නැවත බල අරගලයක දේශපාලන භූ සිතියම බෙදා ගන්න. අපි මෙම තත්ත්වය තේරුම් ගෙන වැඩ කරමු. (නි)

:       0       0

නුවන් Friday, 28 March 2014 08:33 AM

චීනය යාලුවෙක් කියන අයත් ඉන්නවානේ? (නි)

:       0       0

දයාසිරි Friday, 28 March 2014 08:52 AM

ලංකාවේ බඩු මිල අඩු කරලා ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ආණ්ඩුව කටයුතු කල යුතුයි. පුළුවන් තරම් ඉක්මනට විදේශ රට වලට වෙලා තියන ඇති මහත් නය මුදල ගෙවල දාන්න. එතකොට ඔය කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ.(නදී)

:       0       0

පිටිගල Friday, 28 March 2014 02:29 PM

චීනය යාලුවෙක් වගේ පේනවා පිටින් ඉඳන් බැලුවම. (ස)

:       0       0

සිල්වා Friday, 28 March 2014 03:01 PM

චීනය, රුසියාව බටහිරට ගැති රටවල් නෙමයි. (ස)

:       0       0

අමිත් Thursday, 27 March 2014 11:29 PM

කොහොම වුණත් යෝජනාවට පක්ෂව ඡන්ද 23ක් ලැබුනත් අපක්ෂපාතීත්වය 24ක්. අපි නොබියව මෙයට මුහුණ දෙමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site