ශ්රී ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි බව කියන චීන ජාතිකයෝ 37 දෙනෙක්ද කල්මුණේ පදිංචිකරුවෝ දෙදෙනෙක්ද ඔවුන් සිටි යාත‍්‍රා දෙකක්ද සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන චීන වරාය පොලිසියට භාරදෙනු ලැබූහ. මොවුන් මසුන් ඇල්ලීමට පැමිණි අයද එසේ නැත්නම් ඕස්ටේ‍්‍රලියා යන ගමන් වැරදීමකින් ලංකාව දෙසට ආ අයදැයි සොයා බලන බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චීන්නු 37 ක් චීන වරාය පොලිසියට
තිලක් Tuesday, 07 August 2012 06:11 AM
චීන්නු චීනවරාය පොලීසීයට ෂහ මාරයිනෙ (ත)
සමන් Monday, 06 August 2012 12:54 PM
බලන්නකෝ ඒකෙත් හැටි. අන්තිමට චීන්නුන්ට චීන පොලිසියටම එන්න වෙලානේ. (නි)
සෙනරත් Monday, 06 August 2012 01:16 PM
මේ නම් ඉන්දියාව හෝ ලංකාව ගැන ඔත්තු බලන්න පැමිණි චෙන්නායි කට්ටියක්ද කියලත් සැකයි. (නි)
ලලිත් -කටාර් Monday, 06 August 2012 02:33 PM
බැලුවේ නැද්ද මේ කට්ටිය කොන්ඩේ බැදපු චින්නුද කියල ද ?? ප්‍රශ්නය ටිකක් වෙනස්වෙයි මුන්ගේ කොන්ඩේ හැටියට (දී)
පෙරේරා Monday, 06 August 2012 03:57 PM
වරාය එයාලගේ කියලා හිතාගෙනද දන්නේ නැහැ ඉන්නේ? (නි)
අමිල කටුනායක Monday, 06 August 2012 04:39 PM
චීන්නු ඔය ඕනැතරම් මෙහෙත් ඉන්නේ. නිකන් සතුටට මුහුදු ගියාද දන්නේ නෑනේ. (නි)
ගීත් Monday, 06 August 2012 05:01 PM
චීන්නුන්ට බණින්න එපා.වරායේ ඉතුරු ටික හදන එකක් නැහැ. (නි)