බැංගලෝර්හි පැවැත්වෙන අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ දෙවන සුදුසුකම් තේරීමේ තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දීමට පැමිණී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 10 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 61 ක් ලබා ගැනීමට සමත් විය. මෙම තරගය මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත් වේ. තරගයේ ජයග‍්‍රහණය ලබා ගන්නා කණ්ඩායම අවසාන පුර්ව තරගය සඳහා සුදුසුකම් ලබයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චෙන්නායි පිල කඩුලූ 2 ට 61 යි